දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..

October 6, 2020 at 7:25 pm | lanka C news
දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..

දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.

ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.

84,748 views

One Comment to “දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

Main News