දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..
April 1, 2020 at 8:02 am | lanka C news
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දමා තිබේ.
එම සේවකයා කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී ස්වසන රෝග ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට යොමු කර ඇත.
පසුව මෙම සේවකයාට තම නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබිණි.
වෛදයවරු කට කැඩෙනකන් කියන දේ තාමත් කනකට ගෙන නෑ බලදාරින්
All engaged in essential services including foods and medicine distributors should be tested before allowing them for such services.
e langa vairasaya roga waahakayo wenne oya aarthika madyasthaana. kiwwata wadak naha owwata yana ayath inna ayath ekkoma ekayi hondama de gedarata ganna badu malla bombayak se salakaa aarakshana piliweth anuwa baawithayata ganimayi.
හබ්බයෙක් ලගින් ගියාද බලපන් දඹුල්ලෙ එළාවලු කාලත් ඉවරයි