දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්.. වහාම වසා දමයි..

April 25, 2021 at 3:50 pm | lanka C news
දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්.. වහාම වසා දමයි..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ.

එම මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42 දෙනකු හඳුනා ගැනීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.

13,748 views

5 Comments to “දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්.. වහාම වසා දමයි..”

  1. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    මේ තඩි බඩා ගම්පහට කරපු දෙයක් නෑ.. කයිවාරුව විතරයි

  2. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    දඹුල්ලෙන් එළවලු ගෙනාපු , දඹුල්ලට එළවලු ගෙනියපු අය ගැන හොයන්නෙ නැතිද ?

  3. sunimal says:

    ලෙඩ රෝගවලින් බේරෙන්න නම් මත්පැන් දුම්වැටි රටේ තහනම් කල යුතුය.

  4. වැල ජුවාන් says:

    පැළියගොඩ පොකුර ක….. soon ….

  5. Love nature says:

    බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනාවට ලෝකයේ රටවල් කොතරම් බය වී ඇත්ද කියනවා නම් මේ වන විට රටවල් 60ක් බ්‍රිතන්‍යයෙන් ආගමනයන් පැමිණීම තහනම් කොට තිබේ. දෛනිකව පිටරටින් ගෙන්වනු ලබන බෙහෙත්, එළවළු, කුළුබඩු, එදිනෙදා නොයෙකුත් කෑම වර්ග, කිරිපිටි, බිස්කට්, ටොයිලට් රෝල් වැනි ජන ජීවිතයට අවශ්‍ය දහසක් බඩු භාණ්ඩ රැගෙන ඒම සඳහා අඟහරුවාදා ප්‍රංශය බලා ගමන් ආරම්භ කළ බ්‍රිතාන්‍ය ලොරි අටදාහකට තම රටට ඇතුළුවීම ප්‍රංශය විසින් තාවකාලිකව නතර කරන ලද නිසා ඒ සියලුම ලොරි කෙන්ට් ප්‍රාන්තයේ ඩෝවර් වරාය අසල හිර වී ඇත. පීසීආර් පරීක්ෂණයකට ලක් කොට ඔවුනට කොරෝනා නැතැයි සහතික වූ පසු රටට ඇතුළු විය හැකි යයි ප්‍රංශය බ්‍රිතන්‍ය අගමැතිතුමාට දැන්වීය.

Main News