දඹුල්ල ආර්ථිකයේ දෙදෙනෙකුට කෙරෝනා.. වෙලද සැල් 80ක් අවදානමේ..

October 11, 2020 at 9:20 am | lanka C news
දඹුල්ල ආර්ථිකයේ දෙදෙනෙකුට කෙරෝනා.. වෙලද සැල් 80ක් අවදානමේ..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

ඔවුන් පරීක්‍ෂා වලින් පසු මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ ඉදුරාගාරේ ප්‍රදේශයේ සහ දිවුලපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් බ්‍රැන්ඩික්ස් සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ චාරිකාවක් ගොස් ඇතැයිද හෙලි වී තිබේ.

ඔවුන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙලදසැල් 80ක පමණ සැරිසරා ඇතැයිද සදහන්ය.

22,025 views

4 Comments to “දඹුල්ල ආර්ථිකයේ දෙදෙනෙකුට කෙරෝනා.. වෙලද සැල් 80ක් අවදානමේ..”

  1. ගරසරප says:

    අපේ ආන්ඩුවක් ආපු ගමන් බ්‍ර්න්ඩික්ස් පොකුරට ගෑවිච්ච හැමෝටම දඩුවම් දෙනවා. හික්ස්.

  2. Sirimal says:

    Dan nam රට පුරා බඩු

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  4. sinhale le says:

    මින් ඉදිරියට බ්‍රැන්ඩික්ස් ආයතනවල අනිවාර්යෙන් බෞද්ද සේවකයන්ට දින පතා පිරිත් ඇසීමට එම සමාගම කටයුතු කල යුතුය.

Main News