දඹුල්ල ආර්ථිකයේ වෙළද සැලක් ඉදිරි පිටදි පුද්ගලයකු රියකට යට වි නසි…

February 17, 2018 at 2:05 am | lanka C news
දඹුල්ල ආර්ථිකයේ   වෙළද සැලක් ඉදිරි පිටදි පුද්ගලයකු  රියකට යට වි නසි…

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුලදී රථයකට යටවීමෙන්   මිය ගිය පුද්ගල  මල සිරුරක් දඹුල්ල පොලසිය විසින් සොයාගෙන ඇත.

දඹුල්ල ආර්ථිකයට පැමිණි කොන්ටෙනර රථය පිටුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සැක කරයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර . ආර්ථික මධ්‍යස්ථානයේ සිසිටිවී දර්ශන උපයෝගී කරගෙන අනතුර පිලිබදව පරීක්ෂණ සිදුකරන බව දඹුල්ල වැඩබලන පොලිස් ස්ථාධිපති ගයාන් සමරකෝන් මහතා පවසයි.

මිය ගිය පුද්ගලයා  ටෙටි එකක් ඔතාගෙන නිදා ගත්තාද  නැතිනම් වෙ හේතුවක්ද යන්න පිලිඩදව  දඹුල්ල පොලිසිය පරික්ෂණ සිදු කරයි . අණතුර හේතුවෙන් මියගිය අයගේ හිසට බරපතල හානි සිදුව  ඇති වැවින් ඔහු ගේ මුහුණු  හදුනාගත නොහැකි  තත්වයෙන් හානි සිදුවි ඇති බව පොලිසිය කියයි.

අණ සිදුව වු ස්ථානය හා සිරුර දඹුල්ල අධිකරන වෛද්‍ය වරයාගේ හා  හදිසි මරණ පරික්ෂක වරයාගේ  පරික්ධාවට ලක් කිරිමෙන් අධ තුරුව දඹුල්ල රොහල වෙත සිරර යොමු කරණ ලදි.

සැක සහිත කන්ටේනර් රථය හා එහි රියදුරා අත්වඩංගුවට ගෙන  අණතුරපිළිබදව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය පවසයි  මෘත ශරිරය දඹුල්ල රොහලේ තැන්පත් කර ඇත.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

–  මහින්ද  උදයසිරි

21 views
Main News