දඹුල්ල ආර්ථික මධයස්ථාන කම්කරුවෙකුගේ මල සිරුරක්…

May 8, 2020 at 11:20 am | lanka C news
දඹුල්ල ආර්ථික මධයස්ථාන කම්කරුවෙකුගේ මල සිරුරක්…

දඹුල්ල රාජමහා විහාරිය පූජාභුමියේ පිහිටි පැරණි උඩ වැව හෙවත් පංසලේ වැවේ තිබි නන්නාදුනන පිරිම් මල සිරුරක් අද (5/8) උදැසන සොගෙන ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මීට දින කිපයකට පෙර මිය යන්න ඇතැයි සැලකෙන මෙම මල සිරූර දින කිපයක් පැරණි වියහැකි බව පැවසේ

දැනට කල පරික්ෂන අනුව ආර්ථික මධ්‍යෂ්ථානයේ කම්කරුවෙකුගේ විය හැකි බවට සැක කලද මල සිරුැ කිසිවෙකුට හදුනා ගත නොහැකි අන්දමට ඉදිමි ඇති අයුරු දැක ගත හැකිය.

මරණය හා මළ සිරුර පිලිබදව වැඩි දුර පරික්ෂන දඹුල්ල පොලිසිය පවත්වන අතර මරණය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකීරිමට දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරයා පැමිණිමට නියමිතය

මලසිරුර ඇති වැව ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර දඹුල්ල පොලිසිය බුද්ධි අංශ සිද්ධිය පිලිබදව පරික්ෂණ සිදු කරයි.

– මහින්ද දඹුල්ල

25,752 Viewers

9 Comments to “දඹුල්ල ආර්ථික මධයස්ථාන කම්කරුවෙකුගේ මල සිරුරක්…”

  1. කැලේ නරියා says:

    ජිවිතය අනියතය මරණය නියතය. අනිච්චාවත සන්ඛාරා උප්පාද වය දම්මිනො

    • Alapaluwa says:

      ජීවිතය අනියතය මරණය නියතය..ඉක්මනට චන්දෙ තියල අපිට තුනෙන් දෙක දෙන්න..ඉතුරු ටිකත් කාල ඉවර කරන්න.
      මීට , මල්වානේ හොර බය්යා.

      • Alapaluwa තෝ යහතින් ඉන්නවා නේද? මේ දවස්වල මොංගලයයි ගොංජයි තොට කීයක් අතමිට මෙලෙව්වද අවලමෝ

        • විරේක ගොන්වංශ says:

          මල්ලි මොකෝ අද උදේ මේ පැත්තේ ආවේ නැත්තේ. මට අද දවසටම කිසි සැපක් නැහැ.

  2. Chinthana says:

    It is a high time to lean and practice give lessons to politicians not to spread or give their unrealistic ideas and statements to the public through media. All the statements provided should support with sporting & corroborative evidence.

  3. Gu VP, NP says:

    panduwa thiyankota mehema merenawa

  4. Opa-dupa says:

    මී උන වෙන්න ඇති . වැඩිය ඔය ගැන හිතන්න එපා .

  5. Opa-dupa උඔ නේද උබේ හොර වහේ එක්ක සෙල්ලම් දාන්න ගිහින් අර අහිංසකයාව මරලා වතුරට දැම්මේ. පරිස්සමෙන් හිටපන්

Main News