දඹුල්ල මහ නගර සභාවත් පොහොට්ටුව දිනාගනී..

March 26, 2018 at 12:45 pm | lanka C news
දඹුල්ල මහ නගර සභාවත් පොහොට්ටුව දිනාගනී..

දඹුල්ල මහ නගර සභාවේ පාලන බලයද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තහවුරු කර ගන්නා ලදී.

ඒ අනුව එහි නගරාධිපතිවරයා ලෙස ජාලිය හේමන්ත ඕපාත මහතා පත් වෙයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ සමීර ජයසේකර මහතායි.

0 views
Main News