දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්

August 18, 2017 at 2:28 am | lanka C news
දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්

දඹුළු ලෙන් විහාරය නැරඹීමට එන විදේශිකයින්ගෙන් ලැබෙන ආදායමෙන් 15%ක් දඹුළු පන්සලටත් ඉතිරි 85% වෙනත් පන්සල් අතර බෙදා දීමටත් වැඩපිලිවෙලක් සකසාගෙන යන බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

116 views