දඹුළු විහාරය කොල්ල කන්න ඉඩ දෙන්නේ නෑ… විහාරය විවෘතයි..- අකිල විරාජ්ට කුණු බැණුම් බනිමින් අස්ගිරි පාර්ශවය මධ්‍ය අමතති..
July 12, 2017 at 12:22 am | lanka C news
‘දඹුල්ල විහාරය අරින වහන්න අයිතිය ඇත්තේ දඹුල්ල භාරකාර හිමියන්ට මිස වෙන කෙනකුට නොවේ. බෞද්ධයින් මාධ්‍ය වාර්තා වලට නොරැවටි දඹුල්ල වන්දනාවේ එන්න රජකාලයේ සිට සිදුකරමින් ආ දෛනික බුද්ධ පුජාවන් තැබිම හා තේවන් තැබිමේ කටයුතු කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුකරනෙ යන බවත් වසා දැමිමක් සිදු නොවි ඇති බවත් දඹුල්ලලෙන් විහාර සමිපයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසිය.
රටේ ආන්දොලනක් බවට පත්ව ඇති අන්දමින් දමුල්ල රජමහා විහාරය තාවකාලිකව වසා ඇතියන මාධ්‍ය වාර්තා තුලින් ජනතාව මුලා කිරිමක් වන බවද ඒ පිලිබදව නැවැත නැවත කතා කරිමට මෙන්ම මැවැනි කටයුතු කිරිමට සිදු විම පිලිබදවත් කණගාටු වන බවද රාහුල හිමියන් පවසයි. දඹුල්ල විහාරයේ කිසිදු අවුලක් නොවන බවද මෙම ගැටලුව විසදා ගැනිමට බුද්ධ සාසන අමාත්‍ය තුමන්ටත් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා මැදිහත්ව කටයුතු කලයුතුබව පවසයි.
විහාර හා දේවල ගම්පනත යටතේ භාරකාර හිමියන් වෙත ලැබි ඇති බලතල අනුව සියලු අයකිරිමි වැය කිරිමි කරණ බවද මුදල් අය කිරිම පිලිබදව හා සංරක්ෂණ ක්‍රියාවන් වලට බාදා පැමින විමක් පිලිබදව අකිල විරාජ් ඇමැති වරයා විටින් විට සිදුකරණ ප්‍රකාශ කිරිමපිලිබදව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරණ බවද පැවසිය. අනාධිමත් කාලයක සිට රාජරාජ මහ අමාත්‍ය වරුන් දමුල්ල රජමහා විහාරයට සාංගිකව පුජාකල දේවල් ආරක්ෂා කිරිම භාරකාර හිමියන් ලෙසට සිදු කරණ බවද එය වැලක්විමට හෝ දඹුල්ල රජමහා විහාරයේ දේපල කොල්ල කැමට ඉඩ නොතබව පවද ඒ හිමියෝ පැවසුවා.
අකිල විරාජ් අමාත්‍ය වරයා පවසන අන්දමට දඹුල්ල විහාරයේ සංරක්ෂණ කටයුතු වලට කිසිදු බලපෑමක් සිදුකර නැහැ අප විහාරය විවෘතව තබා සංරක්ෂණ කටයුතු වලට බාදාකිරිමක් කර නොමැතිබවත්, පුරා විද්‍යා දේපාර්ථමෙන්තුව පවසන අන්ධමින් නව ප්‍රවේශපත්‍ර ලබා දිමට කටයුතු කිරිමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද උන්වහන්සේ පැවසුවා. . ඒ සමගම ප්‍රවේශ පත්‍ර අලවිය නිසාවෙන් සංරක්ෂණ කටයුතු වලට බලපෑමි කිරිමට කිසිවෙකුගෙන් සිදුවි නැතිබවද සුදුසු ක්‍රම වේදක් අනුව සිදු කලයුතු බවද ඒ හිමියන් පැසුවා මේ අවස්ථාවට උන් වහන්සෙගේ සමග ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාකිපනමනක් සම්බන්ධ වුනා.
– දඹුල්ල, මහින්ද උදයසිරි
IS that UNP going closed down Muslim mosques? No why is that Muslim man is General Sectary of UNP leadership ?
He also man behind that closed down Damuballa Viharaya!
Will Ranil Wicks give permission to closed down Anglican Church in Colombo. No at all.
Because that is place all Ranil Wicks of UNP leadership and his relatives goes to worshippers?
Why only Dumaball Temple ? That is reason his anti-Buddhist standard? of UNP leadership!
ඇමතිතුමා අධ්‍යාපන ක්ශෙශ්ත්රයේ සියලු ප්‍රශ්ණ විසදිමෙන් අනතුරුව පන්සල් වල ඇති ගැටලු වන පිංපෙට්ටි මුදල් සාධාරනව බෙදාගැනිම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
The same policy has beenapplied to the worship-places of other religions; therefore no discrimination against Buddhism!
Yes Yes.
Yesterday they checked the Cardinal’s bank account as well!
gon haththa singhalen kiyawala eniglish waling kotanawa moda choon
හාමුදුරුවෝ නම් ලැබෙන ආදායමෙන් අඩු ගානේ පන්සල නඩත්තු කළා. අඩු ගානේ ඔය තියන තත්වෙට දිවුණු කළා.අකිල විරාජ් මහා භාරකාර දෙපාර්තුමේන්තුවට මොකද කලේ?
වොක්ස්වැගන් කම්හලක දානවා කියලා මහා භාරකාර දෙපාර්තුමේන්තුවේ ඉඩමක් දෙමළ මිනිහෙකුට ලියල දීලා ඉන්පස්සේ ඒක කෝටි ගානකට විකුණලා කුට්ටිය බෙදා ගත්තා. හොරකමේ රහ දැනිලා දැන් පින් කැටෙත් කඩන්න හිතිලා.
හනේ මෙහෙම තණ්හාවක් හනේ මෙහෙම ආසාවක්…….
අකිලට….. ලැබේද ඉන් සැනසීමක්…….?
UNP ආණ්ඩු දැකල තියනව, ඒත් මේ තරම් හොරු ඉන්න UNP ආණ්ඩුවක් දැකල නැහැ!
It is instruction of hismale huband RW to distroy buddhist temple by using KEPPAYA
Rangiri Dambulu vihareta lebena taram aadayamak Matale Aluviharetat hamba wenawa. e hema mudalakma vartamana viharadhipati himiyange suka viharanaya sadaha yoda gannawa. Wahama e gena pariksa karanna kiyala Akila emati tumagen illimak karanawa.
මටනම් පේන්නේ මුන් මේවා සැලැස්මකට අනුව ඇති කරන ප්‍රශ්න.දැන් මිනිස්සු කතා කරන්නෙ දඹුල්ල ගැන,සිම්බාබ්වේ බංගලාදේශ් පරාජයන් ගැන. හාල් මිල ගැන, සාලාව ගැන, සාමසර කන්ද ගැන, මීතොටමුල්ල ගැන, ගංවතුර ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ.ශ්‍රිලංකාවේ ඉන්න මුළු ජනතාවටම බලපාන රුපියල් 60ට 65ට තිබුන දැන් රුපියල් 100ට 120ට විකුණන හාල් ගැන මොකෙක්වත් කතාකරන්නේ නැහැ. my3 අවුරුදු 2කට වැඩිකාලයක් මලයට ජනතාව හූරන් කන්න ඉඩදීලා තියෙන්නේ. my3, පොනියයි හාමුදුරුවරු පටලවාගෙන කරන්නේ මුන්ට විසදන්න බැරි, අසමත් වුනු ප්‍රශ්න ජනතාවගෙන් අමතක කිරීමයි.