දඹුළු විහාරය රජයට පවරාගෙන සුද්දන්ට පෙන්වා සල්ලි හොයන්න යනවා..- දඹුළු විහාරාධිපති හිමිගෙන් චෝදනා..

June 23, 2017 at 3:28 am | lanka C news
දඹුළු විහාරය රජයට පවරාගෙන සුද්දන්ට පෙන්වා සල්ලි හොයන්න යනවා..- දඹුළු විහාරාධිපති හිමිගෙන් චෝදනා..

දඹුළු රාජ මහා විහාර රජයට පවරා ගත යුතු බවට වන යෝජනාවක් ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් යෝජනා කර ඇතැයි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ පවසති.

ගැටඹේ විහාරයටද කටු කම්බි ගැසූ අතීත පාලකයන් අද මේ රජයේද සිටින බව උන් වහන්සේ සිහිපත් කරයි.

37 views
Main News