දඹුළු විහාරය වසා දමයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම රජය පවරා ගනී..

July 11, 2017 at 3:26 am | lanka C news
දඹුළු විහාරය වසා දමයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම රජය පවරා ගනී..

ඓතිහාසික දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කර ඇත.

වසා තැබෙන කාල සීමාවේදී සංරක්‍ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඉන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමටද නියමිතය.

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් ඊයේ පස්වරුවේ මෙම තීරණය ගෙන ඇත.

 

275 views