දඹුළු විහාරේ හාමුදුරුවරු වංචා කරනවා… දිනක ආදායම ලක්ෂ 80යි.. මොනවා කිවුවත් කරන්න ඕන දේ කරනවාමයි..- අකිල
June 23, 2017 at 3:50 pm | lanka C news
දඹුළු විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක්රියාපටිපාටිය කිසිසේතම අනුමත කල නොහැකි බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මෙම විහාරස්ථානයේ දිනක ආදායම ලක්ෂ 35-80 අතර වන බවද පවසන ඇමතිවරයා මොන තත්වය යටතේ වුවද කල යුතු දේ කරන බවද සදහන් කරයි.