දයාසිරිට එරෙහිව කුමන්ත‍්‍රණයක්…

April 13, 2021 at 10:00 am | lanka C news
දයාසිරිට එරෙහිව කුමන්ත‍්‍රණයක්…

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දායාසිරි ඡයසේකර මහතා සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට ක්‍රියා කරන නිසාත් වෙනත් පක්ෂවල අතකොලු ලෙස කටයුතු නොකිරීම නිසාත් ඇතැම් පිරිසක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තමන් ඉවත් කිරීමට පක්ෂව පක්ෂයේ බහුතරයක් ඉන්නා බවක් තමන් නොසිතන බවත් කිහිප දෙනෙකුගේ පමණක් විවිධ ප්‍රශ්න ඇතත් තමන් ඉන් නොසැලෙන බව ද ඔහු කියා සිටියේය.

තමන් එළියට දැම්මද පක්ෂයේ දේශපාලනය සිදුකරන බවද පැවසූ ඔහු තමන්ට එරෙහි කුමන්ත්‍රණවලට මුහුණ දෙන බවද සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය මෙතෙක් තීරණය කර නැති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව නැගී සිටිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

19,046 views

3 Comments to “දයාසිරිට එරෙහිව කුමන්ත‍්‍රණයක්…”

  1. GAMINI SENANAYAKE says:

    පහුගිය කාලයේ ඩබල් මීනින් තියෙන වාක්‍යය කියලා මූ තමයි ගිහිල්ලා පෝස්ටුවත් එක්ක මුක්කුව ගැහැව්වෙ. දැන් පක්ෂ ඉන්න පොට්ටුwi ටික එකතුවෙලා muව පනන්ඩ හදනවා. ඔන්න හෙට ඉඳන් මූ වීරයා වෙලා පොහොට්ටුවta විරුද්ධව ජනමත ගොඩ ගන්ඩ හදයි.

    • හලාල් පිලිකා පොහොට්ටුව says:

      ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ.. කවුද ඩෝ රිලා සිරියාට ගේම දෙන්න හදන්නේ..?

  2. වයඹ දුක්ගන්නාරාළ. says:

    මෙි ඉතිරි අවුරැදු දෙක තුන ඔහොම ෂේප් එකේ අල්ලං ගිහිං ලබන ඡන්දෙදි සජිත්ට සෙටිවෙයං කොළුවො. කුරැණෑගලින් උඹ පළවෙනිය වෙන එක යකාටවත් නවත්තන්න බෑ. දැන් රැල්ල යන්නෙ එහෙමයි.

Main News