දයාසිරිට කොන්ද පණ නෑ.. බොරුවට එලියේ කෑගහනවා විතරයි.. – රාජිත
October 6, 2016 at 11:20 am | lanka C news
ඇමති දයාසිරි ජයසේකර මාද්ය හමුවලදී ආණ්ඩුවේ දූෂණ වංචා ඇතැයි හඬ නැගුවත් කැබිනට් මණ්ඩලයේදී නම් කිසි විටෙක් ඒවා ගැන කතා කර නැති බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමැතිවරුන් වංචා දූෂණ කර තිබේ නම් කැබිනට් හමුවේදී ඒවා කතා කල යුතු යයිද පවසන ඒ මහතා එසේ කතා කරන්නට කතා කරන්නට කොන්දක් නැති වීම නිසා එළියේ බොරු වීරයෝ වෙන්න දගලන බවද පැවසීය.
ගිය රජයේ වංචා දූෂණ වෙද්දී මේ ඇමතිවරැන් කොහේ සිටියේ දැයි තමන් විමසන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Giya rajaye waradi thibunanam ethakota tho koheda hitiye ?
මමද??? ඇයි තෝ දන්නේ නැද්ද??? මම මගේ නැවු අටේ මාළු අල්ලන්න ගිහින්නේ හිටියේ …..
ethakota mage konde pana thibuneth nahane
ubenam pana thiyena wena mokuth thiyenawada kiyala ara nurse wath dannawada danne naha
Oya koida giya anduwe hiteye meyaaaaaa…….
නැව් ටික ගත්තේ දත් ගලවලානේ,
යුඑන්පි එකේ ඉඳලා මහින්දගේ පැත්තට පැනලා, මහා ඇමතිකමට තරඟ කරලා මනාප තුන්ලක්ෂයට වඩා ගත්ත දයාසිරිගේ කොන්ද ගැන නම් අපිට ප්රශ්නයක් නෑ ……. හැබැයි මහින්ද එක්ක ඉඳලා සිරිසේනට ආප්පයා කියලා, සිරිසේනට විරුද්ධව චන්දේ දීපු මිනිස්සුන්ගේ චන්දෙ අරන්, සිරිසේනට කඩේ යන දයාසිරිගේ හර්ද සාක්ෂිය ගැන නම් අපිට ලොකු ප්රශ්නයක් තියෙනවා.
ඔයත් නෝනලා පුතාල දගෙන කරන බිස්නස් නිසා ඔයාටත් තොප්පිය හරි ඇති ඒකයි ටිකක් රිදිලා තියෙන්නේ,
දයාසිරිගේ කොන්දේ සවි ශක්තිය ගැන ජනතාව හොඳ හැටි දන්නේය.ඔහුට කොන්දක් තිබුනා නම් ඔහු අද ඉන්න ඕනෑ තැනත් ජනතාව දන්නේය.දත් දොස්තර මහත්තයා කොන්ද ගැන කථා කලාට උන්නැහේගෙත් දයාසිරිගේත් ඒ හැටිම ලොකු වෙනසක් අපට නම් පෙනෙන්නේ නැත.දෙන්නාම ඉන්නේ එකම බෝට්ටුවේය.බෝට්ටුුව කොයි පැත්තට පෙරලුනත් මේ දෙන්නාගෙන් එකෙක්වත් තෙමෙන්නේ නැත.