දයාසිරිට බැන්නට මාංලිගට දඩුවම්.. ක‍්‍රිකට් තහනමක්..?

June 22, 2017 at 4:40 pm | lanka C news
දයාසිරිට බැන්නට මාංලිගට දඩුවම්.. ක‍්‍රිකට් තහනමක්..?

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් කරනු ලැබූ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මාංලිග විනය පරික්‍ෂණයක් පවත්වීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවත් ඉන් අනතුරුව මාලිංගට තරඟ තහනමක් පැනවීමට හෝ ක්‍රිකට් ක්‍රීඩා ඛිරීම ගැන දැඩි තීරණයක් ගැනීමට ඉඩ ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ඇමති දයාසිරි ජයසේකර විසින් කරනු ලැබූ ප‍්‍රකාශයක් මාංලිග විසින් පසුගියදා දැඩිව විවේචනය කරනු ලැබීය.

44 views