දයාසිරිට රාජයෝගයක්.. මුලින් අගමැති.. පසුව ජනපති පුටුවට.. දෛවඥ අනාවැකියෙන් දයාසිරි පිනායයි..
August 12, 2018 at 3:06 am | lanka C news
ඉදිරියේදී රාජ යෝගයක් උදා වීමට නියමිත බැවින් ඊට ගැළපෙන ආකාරයෙන් වැඩ කරන ලෙස ප්‍රකට දෛවඥයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම අනාවැකිය මන්ත්‍රීවරයාට දෛවඥයා විසින් පුද්ගලිකව ප්‍රකාශ කළ එකක් වුවද ඔහු විසින් දැන් දැන් තම හිතවතුන් සමග මේ බව පවසමින් සිටින බවද සඳහන්ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිහිප පොළකම මෙම රාජ යෝග කතාව මන්ත්‍රීවරයා විසින්ම පවසා ඇති අතර මුලින් දෙවැනි පුටුවටත් ඊළඟට මහ පුටුවට යෑමට උත්සාහ කරන බව ද අනියමින් අඟවා තිබේ.
මේ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ජනාධිපතිවරයා සමග සිටීම පමණක් බවද ඒ නිසා මේ මොහොතේ ඔහු සමග සිටින බවද න්ත්‍රීවරයා සඳහන් කර ඇති බව ද වාර්තාවන්හිි දැක්වෙයි
දයාාසිරිත් ගොනාටම ඇඳගන්න රිලවකේ බව දැන් නම් හොඳටම පැහැදිලිය්.
ඉතාම සුභදායී ආරංචියක්,මේ පිළිබඳව මුලින්ම කිව්වේ සුමනදාස අබේගුණවර්ධන.එසේ වෙනවා නම් රටට වාසනාවන්ත කාලයක්.
Rilaa sirita PA…raaja yoogayak.
elanbena palamu maethiwaranyedee
peechan paraajithainge dewan pura wesiyaa.
dewan maethiwaranyedee palamu weniyaa.
Aanduve inna hamotama ‘Rajayoga’ thamaa. Eka ne dunne kavuda dunne kohomada dunne kopamanada dunne kavadada kiyala lisivak nodanna vidiyata 118ta miliyan ganan mudal labila thiyenne. Thava ithin lebenna thiyenne malaraja yagaya vitharai vage.
Aanduve inna hamotama ‘Rajayoga’ thamaa. Eka ne dunne kavuda dunne kohomada dunne kopamanada dunne kavadada kiyala kisivak nodanna vidiyata 118ta miliyana ganan mudal labila thiyenne. Thava ithin lebenna thiyenne malaraja yagaya vitharai vage.
රිළාසිරියත් ගොනාට අන්ඳවා ඇත.
රිළා ඇඟක් ඇති මී හරක් ඔලුවකින් හැඩවුනු මේකාගේ අනුභවයට නවසීලන්තයෙන් හරි රට තණකොල ටිකක් ආනයන කලොත් යහාපති
ONAMA GONE KUTA
UDDA KARANNA PULUWAN
KEEWATA
ONAMA GONEKU TA
JANADIPATHI KAMA
KARANNA PULUWAN DA ?
JANATHAWA
PILITHURU DEWI.
ආත්මාර්තකාමී වසල දේෂපාලුවෝ මුන්ට රාජයෝග ලබන කොට මහ ජනතාවට සෙනසුරු ඒරාස්ටක යෝග තමයි උදා වෙන්නෙ.
ආථ්මාර්ථකාමී, අවස්ථාවාදී සුනඛයා.
Mai dawas wala rilawunta pissu thada wena kaleda koheda. Rajitha, rilasiri wage aya ekama katawa kiyawa kiyawa inne !
dayasiri mahaththayo yahapalanaya yatathe mewan winasayak wana bawa kal thiya kiwwe mona daiwagnayada? modayek unata ohomath moda wenta epa.
MODAYA KIYALA MARANNADA THAWAMA ALUM GAHA THIRANA KALANITHI NISA HODAI