දයාසිරිට හූ තියයි..

November 6, 2019 at 3:34 am | lanka C news
දයාසිරිට හූ තියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබුණු සමුළුවක් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එම රැුළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ සඳහන් කරද්දී එහි සිටි පිරිස හූ තැබූහ.

16 වැනිදාට පසු වත්මන් මහලේකම් දයාසිරි ජයසේකර මහතා කණෙන් අල්ලා එලියට විසි කරන බවද වෙල්ගම මහතා සදහන් කලේය.

මෙම සමුළුව පැවැත්වීමට පෙරම දයාසිරි ජයසේකර මහතා විසින් දැඩි අවවාදාත්මක ලිපියක් නිකුත් කර තිබිණි.

66,653 Viewers

19 Comments to “දයාසිරිට හූ තියයි..”

  1. Laksman says:

    Dayasiri at least stood on his ground. Look at this loser Walgama. He does not have any policy and only wanted to look after himself. Unless his brother married widow Lakmini Wjewardana, this guy would have been a simple farmer. When he was begging and following MR, he would have though he had some power. He now tries to regain some lost recognition through CB who is the most wicked lady ever to produce in Sri Lanka.

  2. Rathgama MC says:

    පොහොට්ටුවේ ඉන්න බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද රාජපක්ෂලා සහ සිරිසේන එපා වෙලා තියෙන්නේ.එනිසා ඔවුන් දැන් ගෝටා පරදවන්න යටින් සජිත්ට වැඩ.සජිත් දිනුව සැනින් ඔවුන් ලෑස්තියි පක්ෂය වෙනස් නොකර සජිත් සමග සන්ධාන ගත වෙන්නත් රාජපක්ෂ පවුල සහ සිරිසේන දේශපාලනයෙන්ම අතුගා දමන්නත්.රාජපක්ස්හලත් සිරිසේනත් දේශපාලන ක්ෂේත්‍රයම ගඳ ගස්සලයි තියෙන්නේ.

    • UNP gon talk says:

      ane” Rathgama” UNP bath balaya tho sajith ekka budiyaganin.

    • අලව් යකා says:

      ගඳයිද….එහෙනම් පොඩ්ඩක් නැමිල බලපන් නැමිලා…ෂුවර් එකට උඹට රෙවිලා ඇති….
      හිත හදාගනින් ඔය වගේ විකාර හීන බලලා…

    • Anju says:

      So according to you the unp & sajith must be smelling like perfume?

    • සදාලෝකපූජිත says:

      උඹට පුළුවන් නං ජලනිනංගි බඩකරපන්. ඒක සෑහෙන්න වටිනා පින්කමක්. කඩේ යනවට වඩා වටිනවා.

  3. ExUNPer says:

    Who cares ‘Hoo’ ! 😀😀😀

  4. සදාලෝකපූජිත says:

    අහන්න දෙයක් නෑ. ඒකෙ හිටියේ UNP කාරයෝ නෙවෙයි.

  5. chandapala says:

    රාජිත – මංගල – මනෝගනේෂන්ලා සමග එකතුවී දිවි හිමියෙන් ශ්‍රීලනිපය සුරකිමු.

  6. Nana says:

    How come welgama became a puppet so easily?

  7. අලව් යකා says:

    දේශපාලනයේ යම් ස්ථානයක හිටිය වෙල්ගමත් ලොකු හීන බලන්න පටන් ගත්ත..මේ පාර ඡන්දෙන් එයාට slfp එකත් නැති වෙනවා.අපරාදේ මොනවා කරන්නද ගෑනුන්ගෙන් ගැට වලට ගෙවල සෙවලයෝ ඉක්මනටම අහුවෙනවා.ඊට පස්සෙ නන්නත්තාර වෙනවා…

  8. praba says:

    ඔය එක එකා කියන විදියට වෙල්ගමයයි, මූසල ගෑනියි එකතු වුනේ ශ්‍රීලනිප ය රකින්න නෙමෙයි. රාජපක්ෂලා සමග ඇති වෛරය පිරිමහගන්නයි. මේව මිනිස්සු හොඳට දන්නවා. හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයි කියලද මේ ගෑනි දැන් මැරෙන්න කාලේ හරි. හැබැයි මැරුණ දාට නයෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මොකද නිතරම ඉන්නේ වෛරී සිතින්.

    • Maraya says:

      ඇයි යකෝ තොපෙ එවුන්
      මහින්ද ලොක්කා අවු 78
      ගොටිටා 75
      සාටක සුනක බැසිලා 74
      මෙවුන් කරැන සුකිරි කොල්ලොද යකෝ

  9. ඇත්ත යථාර්ය says:

    ‌මෙය U.N. P ය සුරකීමේ රැස්වීමක්. ‌ගොඨාගේ විශිෂ්ඨඨ ජය වලක්වන්න ‌නොහැකිය.

  10. Anoosh says:

    Sindu Kiyana Aliya Dayasiri is now unconscious by Former President Chandrika and Hon. Welgama. SLPP should take him to ICU immediately.

  11. ekanayake says:

    hathmuthu paramparawama anunge yata endumpawa hodapu DOBILa thena hamba unama idimenawa. ratwatte walawwe kunu redi hodapu radawa, dayasirila elawa damamu

  12. sathya says:

    Dayasiri was a UNP man. So he has no feelings about SLFP

Main News