දයාසිරිට හෘදාබාධයක්.. රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

February 12, 2019 at 4:40 pm | lanka C news
දයාසිරිට හෘදාබාධයක්.. රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති ඒ මහතාට මේ වන විට සැත්කමක් සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ඒ මහතාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් ඇතැයිද වෛද්‍යවරුන් කියා සිටිති.

31,981 Viewers

10 Comments to “දයාසිරිට හෘදාබාධයක්.. රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..”

  1. සිරා says:

    අනේ සින්ගපූර් ගෙනියන්නකෝ. අර ජනාධිපති අරමුදුඅලෙන් රුපියල් ලක්ෂ 120ක් වෙන් කරන්න

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      බොඩිබිල්ඩින් හරි ගිහින් නැද්ද?

  2. Ranil says:

    Will the Rotti be baked?

  3. Nishantha says:

    Most of the politicians dont have a good heart.

  4. Lion says:

    Parasite who suck the blood of our nation. Death of this parasite bring satisfaction to the nation.

  5. Gayantha says:

    ගෙම්බෝ වගේ පනින නිසා සිස්ටම් අවුල් යන්න ඇති

  6. Nihal says:

    long live Rila Siri

  7. Sam - Canada says:

    Get well soon දයාසිරි !

  8. Sam says:

    Kara kara kam pala dei.

Leave a Comment

Main News