දයාසිරිත් ජනපතිගේ ආදර්ශය දෙයි.. සියළු පරිවාර රථ ඉවත් කරයි..

December 4, 2019 at 4:40 pm | lanka C news
දයාසිරිත් ජනපතිගේ ආදර්ශය දෙයි.. සියළු පරිවාර රථ ඉවත් කරයි..

තමන් ගමන් ගන්නා වාහනයට ඉදිරියෙන් හා පසුපසින් පරිවාර වාහන ගමන් කරන්නේ නැති බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් සීමා කිරීමේ ආදර්ශය ලබා දී ඇති බවත් කී ඇමැතිවරයා ජනාධිපතිවරයා ගමන් කරන අවස්ථාවේදී ධාවනය කරවන්නේ වාහන හතරක් පමණක් යැයිද පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

43,877 Viewers

17 Comments to “දයාසිරිත් ජනපතිගේ ආදර්ශය දෙයි.. සියළු පරිවාර රථ ඉවත් කරයි..”

  1. CHAMINDA - SADA STF says:

    DAYA MALLI
    GINDARA. ONNA OHOMA YAN MACHO…. PATTA PATA PATA…

    • Darus says:

      හොද වඩක් කරමද කොහෙද බූරු පුතා

    • Amda says:

      අනේ මුගෙ බොරු පාට් වලට අහු නොවී ඉඳපල්ල කොල්ලනේ…
      මෙච්චරකල් කරපු පවු හෝදගන්න බෑ ඕව කරල

      මහ චන්දයක් එනවා..මේ ටාගට් වෙන්නෙ ඒක

  2. Upul says:

    This escort cars should be abolished for except the president and the PM.

  3. baila says:

    chanda gun du..

    parana wahane gana aduwe meya neda

  4. Kgs basnayake says:

    why do the ministers need extra vehicles and security?
    they should concentrate on allocated tasks with available resources.
    these type of statements are misleading. do not spoil hard earned win

  5. Thilak says:

    Nothing to worry. No one will kill this guy.

  6. Nalaka says:

    Topi wage gon wahelata denna oone gon karatta. Maha loku ratata wada karapu ewun. Nodakin witarak. Ai topita kalin oowa hitune natte. Loku Kanata giya, Dan gota Gen Kane Para Kanda wena hinda tamai mehema kiyanne. Puluwan Nam tamusema vahaneth elawagena yanawa. Topi wage paharayo me Para tamai illagena Janne chandedi…..

  7. මාතර සුනිල් says:

    මාර්තු මැතිවරණයේදී කුරුනෙගල ජනතාව මූව දේශපාලන වශයෙන් මරල දානවා.

  8. Asoka says:

    Why can’t the take the bus or train ?

  9. George says:

    Country i live some minister go to work on the bike, even there was pri minister who use to come to work on the bike.

  10. Dp says:

    මුන්දැට ඉතින් ආරක්ෂාවට කියල වෙනම ඕනේ නෑ. කවුරුහරි ගෑනියෙක් ගැහුවොත් තමයි

  11. charles says:

    There is a real security threat for GR and MR. Only GR and MR needs enough security. No one else in the parliament do need any security.

  12. Nihal says:

    Any body interested killing rila siri – a water snake

Main News