දයාසිරි, අජිත් පෙරේරා, සුජිව, හර්ෂන, හෙක්ටර් අප්පුහාමි COPE කමිටුවේ සිටිමින් දුෂණයේ යෙදිලා… මන්ත්‍රී ධුර අහෝසියි.. නීතිය මෙන්න..
November 17, 2017 at 10:37 pm | lanka C news
1994 අංක 20 දරන අල්ලස් (සංශෝධනය) පනත හි වගන්ති 16 (2) “රජයේ සේවකයා” යන්නට කථානායකවරයා ද ඇතුළුව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයකු නියෝජ්‍ය ඇමතිවරයකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ද ද ඇතුලත් වේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුලත්ව සැදුම්ලත් කමිටුවකි.
ඉහත පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව පසුගිය කාලයේදී ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වු විශාලතම මූල්‍ය වංචාව වු මහා බැංකුවේ බැදුම්කර සම්බන්ධව විමර්ශනය කලේ ය. මේ සඳහා රජයේ විගණකාධිපති මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ,
එහිදි එම ගනුදෙනුවට සෞජුව සම්බන්ධ වී චෝදනා ලබා සිටින පාර්ශවයන් සමඟ ඉහත කමිටුවේ සමාජිකයින් 5 දෙනෙකු සම්බන්ධකම් පවත්වා ඇත. ඒ දයාසිරි ජයසේකර, අජිත් සි පෙරේරා, සුජිව සේරසිංහ, හර්ෂන රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් රජයේ සේවකයන් ලෙස COPE කමිටුව රාජකාරි කටයුතුවල යෙදි සිටින අතරතුර බැව් හෙලිදරව් වී ඇත. ඒ අනුව දෙපාර්ශවයම අවස්ථා ගනනකදි දුරකතන මගින් මෙන්ම පෞද්ගලිකව මුණගැසී රහස් හුවමාරු කරගැනිම සහ එම විමර්ශනයට අයත් වටිනා තොරතුරු ලබාදී ඇති බැව් මේ වනවිට රහස් පොලිසිය විසින් සොයාගෙන ඇත. එම වැදගත් තොරතුරු රහස් පොලිසිය විසින් මේ වනවිට ජනාධිපති කොමිසම වෙත දත්ත සහිතව සාක්ෂි ඉදිරිපත් කොට ඇත ලේඛන ගත කොට ඇත.
මෙම තොරතුරු ඇතුලත් දත්ත මෙන්ම අදාළ සාක්ෂි මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය මත පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම වෙත රහස් පොලිසියේ නිලධාරින් විසින් භාරදි ඇති අතර එම සාක්ෂි අනුව ඉහත කමිටුවේ සාමජිකයින් අනිවාර්යයෙන්ම, අල්ලස් (සංශෝධනය) පනත හි 70 වන වගන්තිය අනුව එනම්,
” ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරිමේ හෝ තමා වෙත හෝ යම් තැනත්තෙකු වෙත අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරිමේ චේතනාවෙන්, හෝ ආණ්ඩුවට යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු විය හැකි බව නැතහොත් යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක්, එනම් එහි
(අ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට තමාට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින;
(ආ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් ඉටු කිරිමට හෝ ඉටු කිරීමෙන් වැලකි සිටිමට, වෙනත් යම් රජයේ සේවකයකු පොලොවබන;
(ඇ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරිමට තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන;
(ඈ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර යම් තීරණයක් ගැනිමෙහි ලා සහභාගි වෙන;
(ඉ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරිමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් තැනත්තකු පොලොවබන;
යම් රජයේ සේවකයකු දූෂණය පිලිබඳ වරද සම්බන්ධයෙන් වරදකරු විය යුතු අතර, මහේස්ත්රාත්වරයෙකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබු විට අවුරුදු 10 ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරිමකට සහ රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරිම සහ දඩය යන දඩුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුතුය” යන්න ශ්‍රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1994 අංක 20 දරන අල්ලස් (සංශෝධන) පනතේ සඳහන් වේ.
ඒ අනුව ඉහත නම් සඳහන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 5 දෙනා ඔහුන් විසින් ඉහත චෝදනාවන්ට සම්බන්ධව වැරදිකරුවන් ලෙසට තහවුරු වුවහොත් ඒ අනුව ඔහුන් අල්ලස් (සංශෝධනය) පනත හි 70 වන වගන්තිය අනුව දූෂණය නම් වරද සිදු කොට ඇත.
එහෙත් රහස් පොලිසිය වෙත දැනට ලැබි ඇති සාක්ෂි අනුව මොවුන් 5 දෙනා සම්බන්ධව අනිවාර්යයෙන්ම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කොට නඩු පැවරිමට අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි වාර්තා කොට ඇත. ඒ අනුව මෙවැනි වැදගත් සාක්ෂි මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව නඩු පවරන්නේ නම් නඩුව අවසන් වනතුරු ආයතන සංග්රය අනුව සියලු මන්ත්‍රීවරුන් තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරිමට පත්විම් බලධාරීන්ට අයිතිය හිමිය.
වීඩියෝව මෙතනින්..
HORUNGETH HORU, KAMBA HORU!
All these five mps are crooks and thieves. But I have doubt about Ajith P Perera (the one who acts like a joker in TV debates). He is the one who was forefront to remove Wijedasa Rajapksha from his ministerial post underwhich the legal affair were. This could be to escape the legal proceedings against Alosius. But I think CID may already found the crooks and let us see how these accused are punished.
MAN 3 DURAYA PAMANAK NOWA
SIYALU DEPALA RAJASANTHAKA KALA
UTI
MAHIND WANI EDITHARA NAYAKAYEKUTA…
HORA KIYANA LABALAYA GASEEMATA LABUNU PODI DADUWAMAK …..
LOKU DADUWAM THAWA IDIRIYATA….
LAK POLAWE SIDUWANA DITTA DHAMMA WEDANEEYA KARMAYA…..
AJITH & SEMASINGE MR TO GAHAPU HATI OBATA MATHAKADA.?
COPE කමිටුවේ සිටිමින් දුෂණයේ යෙදිල ඉන්නේ පිරිමි මන්ත්‍රීවරු නිසා පියවරු නැති දරුවන් බිහිවන්නේ නැහැ. oya මාර්ග ධුෂණය කලාට පතිවත නැති වන්නේ නැහැ. කුමර බඹසර නැති වන්නේත් නැහැ. ඒ නිසා ලිච්ඡවි යහපාලනයේ දඬුවම් ලබන්නේ ඒ ගැන සොයන කොමිසම පමණක් බව බහු ජනතාව ගේ මතයයි. හෙට අනිද්දා අපි ධුෂණය නීතිගත කරන පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් 2/3 චන්දෙන් සම්මත කරලා ඇඟිලි කරු ගෙන් අත්සන් ගත්තාම me නිතී නිකන්ම කෙලවෙනවා.
Very true!
Janadipathitumani, me pilibandawa vimasa baleemata wahama janadipathi commission ekak path karanna.
Ethakota puluwanwewi hari kawda, weradi kawda kiyala hoyaganna. Nathnam janathawata sathya danaganna vidiyak naha.
Your post on Sujeewa Senasinghe is very timely and precise.
Although I do not know Sujeewa S personally, my conclusions based on media information is:
1. Sujeewa S in an infant in politics
2. As such, I cannot fathom as to how he pot a Deputy Minister portfolio
3. Sujeewa S has a very low IQ (<100) based on media info ( Else he wouldn't be offering
bananas to people effected by floods)
4. Ultimately, Sujeewa should feel shamed to the floor when he has been exposed to exchanging telephone calls with Arjun A ( the main suspect in the Bond scam) on multiple occasions.
Sujeewa S:
If you do have any moral values, you should resign from your portfolios and face the allegations, as a man should.
උගෙ සීයයි,අපේ සීයයි ඒ කාලෙ ගජ මිතුරො.හර්ෂණ කොල්ල ඒක දැන ගත්තෙ ඇන ගත්තට පස්සෙ.ඒකෙන් ඌට තිබ්බ රාජකරුණාවට කෙල උනා. .උගෙ බාප්පයි අපේ බාප්පයි විවාහ උනේ අපේ පුංචි අම්ම එක්ක.ඒ කියන්නෙ එක ගෙයි කෑම.ඒකට ෆුට් නෝට් ගහල අස්සන් කලේ කළුතර ඉන්න අපේ කළු මාම.උන්ගෙ තාත්තයි අපේ තාත්තයි හොරා කෑවෙ එකට.ඒ කියන්නෙ බෙදා හදාගෙන.ඒක දැක්කෙ අපේ ගමේ ඉන්න අප්පුහාමි.ඌ ඒක නොදැක්ක වගේ උන්න.උගෙ පුතයි අපේ නංගියි යාළුයි කිව්වෙ උගෙ දුව.ඒ කියන්නෙ මං යාළු කෙල්ල.ඒ කෙල්ලට මං ලියුම් ලිව්වෙ තඹ කොලයක.තෑගිවලට දුන්නෙ බනාන.
ඔය සුජීව කියන හාදයා නොම්බර එකේ ගේම් කාරයා.
පහුගිය දවස්වල කැබිනට් ඇමති කම් වෙනස් කරනවයි
කියල දැනගත්ත ගමන් මෑන්ස් ප්ලෑනක් ගැහුව, කැබිනට් ඇමති කමක් ගන්ඩ.
කිසිම හේතුවක් නැතුව හිටපු ගමන් පොරකිව්ව මම මේ ආණ්ඩුවේ ඉන්න එක ගැන ජනතාවගෙන් සමාව ගන්වයි කියල. ඊ ලඟට මෑන්ස් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ලඟම ඤාතියෙකුගෙ ඉලවු ගෙදර ගිහින්ල, මහින්දත් එක්ක
එකට ඉන්න පින්තූර මාධ්‍යයට ලැබෙන්න සැලැස්සුව. ඒ
හැම එකෙන්ම මිනිහ පෙන්නන්ඩ උත්සාහ කලේ කැබිනට් ඇමති කමක් දෙන්නැත්නම් මිනිහා ඒකාබද්ධයට එකතුවෙන බවයි. නමුත් රනියා ඊටවඩා කපටියා නිසා මිනිහගෙ ගැටේට අහුවුනේ නෑ.
How we resolve the issue of ‘Appuhamy’ guy from Puttalam side. He also claims that Arjun who was at Colombo International School was his friend 🙂 🙂 🙂