දයාසිරි කණෙන් අල්ලා එලියට ඇදදමා ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගන්නවා..

November 6, 2019 at 11:20 am | lanka C news
දයාසිරි කණෙන් අල්ලා එලියට ඇදදමා ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගන්නවා..

16 වැනි දැන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිස කනෙන් අල්ලා එළියට ඇද දමා පක්ෂයේ බලය අල්ලා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමනට කැමති අපේක්ෂකයකුට මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹදී ඊයේ දින කැඳවා තිබූ සමුළුව අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය එය බව ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

21,370 Viewers

7 Comments to “දයාසිරි කණෙන් අල්ලා එලියට ඇදදමා ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගන්නවා..”

  1. Ragama man says:

    Kaalakanniya

    • 🌷 ප-ක්‍ෂය නාමිකයි පොහොට්ටු සිතදුන්🌷 says:

      ශ්‍රී–කියන නාමය මුලට තියා පනදුන්
      ල–ක්දිව සැමට ‘අත’ ලකුණ හඳුනදුන්
      නි–දහස් රටට සිරිමා මැතිනිය හදදුන්
      ප–ක්‍ෂය නාමිකයි පොහොට්ටු සිතදුන්

    • Deviyo says:

      Thaman melovata bihikarala hadaavadaa gattha thamange Ammata viruddhava, nalu saemiyath ekka ekathuvela paksaya kadala venama paksayak hadaagena JRge UNPyata udav karapu, vaeduu mavatai dinu ratatai drohee vuna ammandita yalith Ranil+Sajitge UNPyata kodi daanna udav karanna yalith varak pakse natthtama nathivenna kadala daanna ekathu vela puluvanda SLFPeka ‘surakinna’? ‘Kirasunna thamai’ ithin. Anith eka lory engine kaden ganna puluvan vunaata kadavala minis mola vikunanna naeha veva.

    • Ane mage kata says:

      16 venidaa “බලය අල්ලා ගන්නා බව” Walgama kivvata mokada vikaara dodavana vidiyata nam daenatama “alaya balla” allagena vage penenava.

  2. Rupe says:

    Oya samuluwe ho gala keedenek withara hitiyda? Dennako update ekak, please.

    • Dp says:

      වැඩියෙන්ම හිටියේ රාජිත ගෙයි මංගල ගෙයි කට්ටිය

  3. MD says:

    Koi kanenda.nikan bila nokia 17 udenma lankawen chutha wela yanawada.

Main News