දයාසිරි යලි එජාපයට පිම්මක්ද…?
December 19, 2018 at 3:26 am | lanka C news
එක්සත් ජනතා නිදහස සන්ධානයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන බවට පලවන වාර්තා ඒ මහතා ප්රතික්ෂෙප කරයි.
ඔහු සදහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමති ධුරයක්ද අතහැර ශ්රීලනිපයට එක් වූ තමන් කිසිසේත්ම යලි එජාපයට එක් නොවන බවයි.
තව දුරටත් ශ්රීලනිපය තුල රැුදී සිටිමින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමගින් පක්ෂය ශත්තිමත් කිරීමේ වැඩපිලිවෙල ඉදිරියටත් ගෙන යන බවද ඔහු කියා සිටියේය.
Akila will not want him or Johnny boy!
Rilasiri UNP ekatath epa .mewage musalayek pakshayata wadda nogatha yuthuyi
බෙනේ රිලවාගෙ නැට්ට කැපිලා තියෙන්නෙ , පනින්න අමාරුයි නැට්ට නැතුව.
මූ හෙට කියයි රට ගැන හිතලා උන්ප් එකට ගියා කියල . බන්දුම්කරෙන් ගත්තු සල්ලි නිසා මූ ට යන එන මo. නෑ
Rilasiri wage gobbayo daagattot medapaarath UNP lindhey…
RELAWA UNP AKKAN IDALA GEEYA SALLIY WALATA KADARAKAMA MUWAGE RELAU WESA GANUNNTA KEYALA GAHALA ALAWANNA ONA
mema dobiya kisima paksayakata ganna epoooooooooooooo
wedak beri kelaama