දයාසිරි-රවී එක වේදිකාවකදී ගැටේ..[Video]

April 10, 2018 at 3:02 am | lanka C news
දයාසිරි-රවී එක වේදිකාවකදී ගැටේ..[Video]

අද කොළඹදී පැවති උත්සවයකදී ඇමති දයාසිරි ජයසේකර මහතා හා හිටපු ඇමති රවි කරුණානයක මහතා අතර පරස්පර අදහස් පල විය.

මෙම උත්සවය පැවතියේ සුගතදාස ක‍්‍රිඩාංගණයේ ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙනි.

එජාපය අපහසු කාර්යන් කරමින් සිටියදී ශ‍්‍රීලනිපය ප‍්‍රතිලාබ භුක්ති විදින බව රවි කරුණානයක මහතා පැවසූ අතර දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය අසීරු දේ කරද්දී එජාපය පහසු දේ කරන බවයි.

41 views

4 Comments to “දයාසිරි-රවී එක වේදිකාවකදී ගැටේ..[Video]”

  1. Amal says:

    දයා හොරියෝ ,,, ඉතින් බන් කරන්න බැරිනම් පලයන්කෝ යන්න. උඹලට කොහමටත් එකට එකතුවෙලා වැඩකරන්න බැහැ. රටට කෙලවෙලා ගියත් ඔබලා හැදෙනවා.

    • Kamal says:

      ඇත්ත සිද්ධිය. ජනතාව කියන හරක් රැලට පුන්නක්කු දීල කිරි ටික දේශපාලුවො දොවා ගන්නව.

  2. Ravi says:

    කෝ කිසිම ගැටීමක් වුනේ නැහැනේ. අදහස් හුවමාරුවක් විතරයිනේ වුනේ.

  3. David Milli-banda says:

    Ithin Yahapalanaya kiyanne Gona saha Thanakola………….Jayawewa.
    Mung okkotama naas lanu thama adu.

    Mahajanayata Laadang thama munge lanu gilala.

    Rata perata Mahajanayanani.
    Rata diyunu karanna puluwan ekekuta chande nodi laabeta kanna giya, Volkswagen walin rata tyre daala gedara yanna giya dan api okkoma Breakdown……..

    Deshapaluwo poket wala salli purawa gaththa …. apita hulang

Main News