දයාසිරිට ලෙඩේ ඇදෙයි.. කැදවා ප්රශ්න කිරීම ඇරඹේ..
June 11, 2018 at 11:20 am | lanka C news
ක්රීඩා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයට කැදවා ඇත.
බැදුම්කර අක්රමිකතා සම්බන්දයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගත කර සිටින ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තේ යයි එල්ල වී ඇති චෝදනාව සම්බන්දයෙන් ප්රශ්න කිරීම සදහා මන්ත්රිවරයා මෙසේ කැදවා තිබේ.
මන්ත්රීවරයා සමග රහස් පොලීසිය ඉදිරිපිටට මන්ත්රීවරුන් කිහිප දෙනෙකුම පැමිණ සිටී.
Maika cope eke hitiye hariyata baba wage. Balan giyahama kapati loka horek
රිළාසිරියෝ බෙනේට යමු
CID ya Kalawaddata thama enna kiyala nadda.?
It appears that Ranil has masterminded these activities against the MPs like Dayasiri, Sujeewa etc.who criticize him in public.
It is ironic that the person, Ranil, who masterminded the grand heist with the support of Sirisena is intact and no legal action has been initiated against him.
What a pathetic situation!
No one can bring RW to the court. He did not touch any of the money. But he cleverly mobilized this system of fraud to deliver him the benefits. This can be turned into a brilliant movie.