දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම්කමෙන් ඉවතට…?

March 31, 2019 at 6:26 am | lanka C news
දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම්කමෙන් ඉවතට…?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ සූදානමක් ඇති බව එම පක්‍ෂ මූලස්තානයේ ආරංචි මාර්ග කියයි.

මෑතකදී පක්‍ෂ මූලස්ථානයේ පැවති සාකච්චාවකින් පසුව තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ‘නව මහ ලේකම්තුමාට ජයවේවා’ යයි උස් හඬින් කිහිප දෙනෙකුම පවසා ඇතැයි වාර්තා වෙයි.

දයාසිරි ජයසේකර මහතාද මේ වන විට දරමින් සිටින්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයයි.

44 views

4 Comments to “දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම්කමෙන් ඉවතට…?”

  1. chandapala says:

    මොංගල් වැඩ කරන දයාසිරි ත්‍රීවීල් පක්ෂය බය්සීකල් පක්ෂයක් කර අවසන්.

  2. බන්ඩා says:

    කෙතරම් දක්ෂ උවත් පක්ෂ ලේඛම් වරයෙකුට පක්ෂයක හැරවුම් ලක්ෂයක් වෙන්න බැරි බව දයාසිරි දැන ගත යුතුව තිබුනා.

  3. Liverpool shane says:

    Pimpi rilasiri. Angille tharamata godey w…ge putho. Ammata dicey discakade. Guu kaapan gan ka….yo

  4. Love nature says:

    මාළුවෙක් ඉබ්බෙක් ගිලලා අපේ පෑරණි කියමනක් තියනවා නේ මාළුවා නහින්නේ කට නිසා කියලා..

Main News