දයාසිරි සමග තවත් නම් වසන්න බැරිවෙයි.. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ…

October 8, 2016 at 1:02 am | lanka C news
දයාසිරි සමග තවත් නම් වසන්න බැරිවෙයි.. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ…

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කල ප‍්‍රසන්න අධිකාරී මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගියදා ඇමතිවරයා සමග ඇති වූ ගැටුමකින් පසු මාධ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්වී ඇති අතර ඔහු සිය ඉල්ලා අස්වීම ගැන නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

kjjll

46 views
Main News