දයාසිරි හෙළුවෙන් එජාපයට එක්වෙන්න සූදානමක..- ඩිලාන්

August 13, 2019 at 3:31 am | lanka C news
දයාසිරි හෙළුවෙන් එජාපයට එක්වෙන්න සූදානමක..- ඩිලාන්

විජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටියදී ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ නොකැඳවන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සූදානමින් සිටින නිසා දැයි තමන් ප්‍රශ්න කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ දිනයේ පොදුජන පෙරමුණේ සමුළුවට එක් වීම හේතුවෙන් විනය පරීක්ෂණ කරන බවට දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර අද සිටින්නේ හෙළුවෙන් යයි මෙරට මිනිසුන් දැනගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමගින් දැන් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරමින් සඳහා එක්වීම බවද ඔහු කියා සිටියේය.

දයාසිරි ඉන්නේ ‍හෙළුවෙන් – ඩිලාන්

දයාසිරි ඉන්නේ ‍හෙළුවෙන් – ඩිලාන්

Gepostet von Ada Derana Sinhala am Sonntag, 11. August 2019

32,799 Viewers

7 Comments to “දයාසිරි හෙළුවෙන් එජාපයට එක්වෙන්න සූදානමක..- ඩිලාන්”

  1. charles says:

    Very good answer. Do you anything more to say, Dayasiri

  2. Nim says:

    ” DAYASERI RANIL GE
    SALLI WALATA KAHINAWA ”

    PARANA UNP KARAYANE ?

  3. Buddhist says:

    Me wage gon pinata seat karayo thamai rata kanne. Ladjawak nathi eka, chanden paradila passa dorin avith thuttu deke katha kyanawa me yaka.

  4. Click says:

    Good point, Dilan. Thank you for asking this question from Rilasiri.

  5. Bold Citizen says:

    There is a pretty interesting situation now.. If ‘Pohottuwa’ wins it will be the end of SLFP.. If ‘Pohottuwa’ loses it will be the end of that party.. Now what should SLFP do..?? The choice will be either going for self-destruction by supporting ‘Pohottuwa’ or regaining dominance of the SLFP by not supporting ‘Pohottuwa’ and letting it be defeated..

  6. MD says:

    ‘Lula’ nati wale ‘daya’ pandita wela.oya tawa tika dawasakin natta arahe gahagena gota passe nawoth pudumai.

  7. රංගජීව​ says:

    ඇත්තටම මූට ඦන්ද පදනමක් තියෙනවද​? ඩිලාන්, එස්.බී. ලක්‍ෂමන් යාපා ට්‍රිබල තමන්ට පාර්ලිමේන්තුවට යන්න ඦන්ද ටිකක්වත් ලබා ගන්න බැරුව MY3 ට පිංසිදුවෙන්න ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා තාන්න මාන්න ලබාගෙන හොඳට බුක්ති වින්දා. පරිසර දූෂණයෙන් තොරව තම ඦන්ද සටන කරගෙන යන්න ඉන්නවා නම් ගෝඨාභය මහත්තයා මුන් තුන් දෙනා වගේ අවස්ථාවාදීන් පලමුවෙන් එලවන්න ඕනේ.

Main News