දයා ගමගේ ඇමතිකමින් අස්වන බව දන්වයි… ඇමති මංගල සමග වලියක්..

February 26, 2019 at 10:51 pm | lanka C news
දයා ගමගේ ඇමතිකමින් අස්වන බව දන්වයි… ඇමති මංගල සමග වලියක්..

කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් තමනට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බව විෂය බාර ඇමති දයා ගමගේ මහතා පවසයි.

තවදුරටත් මෙම තත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද දයා ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

30,982 Viewers

One Comment to “දයා ගමගේ ඇමතිකමින් අස්වන බව දන්වයි… ඇමති මංගල සමග වලියක්..”

  1. ගන්ජ බන්ඩා says:

    ඔබ තුමා කොට ඇද්දට අලි බොරැ කියල කොටි අන්දල ජෙප්පන්⁣ට ජරාව කවල රනිල් බලයට ගෙනාවෙ මොන්ගලයය්. ඒ නිසා ඌ තමය් අද බලවතා.

Main News