දයා රත්නායක වරාය සභාපති ධුරයෙන් ඉවත් වේ… රජයේ ඉහල තනතුරක්..

June 18, 2021 at 2:10 pm | lanka C news
දයා රත්නායක වරාය සභාපති ධුරයෙන් ඉවත් වේ… රජයේ ඉහල තනතුරක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් හිටපු හමුදාපති දයා රත්නායක මහතා ඉවත් වී ඇතැයි වාර්තා වෙයි.

නිහාල් කැප්පෙටිපොල මහතා වරාය අධිකාරියේ නව සභාපති ලෙස පත් කර ඇතැයි ද වාර්තාවේ.

දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

89,608 views

14 Comments to “දයා රත්නායක වරාය සභාපති ධුරයෙන් ඉවත් වේ… රජයේ ඉහල තනතුරක්..”

  1. Rathna says:

    අද්වානිගෙ කුට්ටිය ගත්තා පැන්නා

  2. චන්ද දායක says:

    රෝහිත යා එක්ක ගේම ඉල්ලන් හිටියෙ.අන්තිමේ රෝහිත යා දිනුම්.

  3. LalithM says:

    සිවිල් පරිපාලන සේවය අහෝසි කරන ලදී. සියල්ලෝම අනිවාර්යයෙන්ම විශ්‍රාම යා යග.

Main News