දරදඬු විගණකාධිපති මහ බැංකුවේ රහස් පිටකලා.. ඔහුට දඬුවම් දිය යුතුයි.. – මුදල් ඇමති

January 26, 2017 at 10:00 am | lanka C news
දරදඬු විගණකාධිපති මහ බැංකුවේ රහස් පිටකලා.. ඔහුට දඬුවම් දිය යුතුයි.. – මුදල් ඇමති

විගනකාධිපතිවරයා විසින් මහ බැංකුවේ තොරතුරු සදහන් සංවේදී වාර්තාවක්‌ තමන්ට ලබා නොදී වෙනත් අයෙකුට ලබා දීම නිසා දරදඬු විගණකාධිපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු යයි රවි කරුණානායක මුදල් ඇමති පවසයි.

තමන් විසින් විගණකාධිපතිගෙන් ඉල්ලා සිටි වාර්තාව තමනට ලබා නොදී එය මන්ත‍්‍රී බිමල් රත්නායකට ලබා දී විගණකාධිපතිවරයා තමනගේ වරප්‍රසාද කඩකර ඇති බවටද ඇමතිවරයා චෝදනා කරයි.

මෙසේ පිට පාර්ශවයක් අතට ලබා දී ඇත්තේ ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඉල්ලා සිටියොත් හැර ඉදිරිපත් නොකළ යුතු රහස් තොරතුරු සහිත ලේඛණයක් යයිද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

0 views

6 Comments to “දරදඬු විගණකාධිපති මහ බැංකුවේ රහස් පිටකලා.. ඔහුට දඬුවම් දිය යුතුයි.. – මුදල් ඇමති”

  1. Critic says:

    If that so called report had been handed over to you all,it’s like sombody give his poultry farm to a fox to after after!,However,the Auditor general has done a wise thing.

  2. lanka saman says:

    Auditors do not trust Thieves that is why auditor deals with clean people

  3. Notthischange says:

    Pala HORA…

  4. බන්ඩා says:

    අම්මට හුඩු

  5. Wilson Thilakaratna says:

    Auditor General is an independent officer who doesn’t take advises from ministers.This bullish minister wants him to lick his boot. It will never happen.

  6. AJIT KARUNATILLAKE says:

    MEYATANAM PISSUWA WEDI WELA.

Main News