දරදඬු විගණකාධිපති මහ බැංකුවේ රහස් පිටකලා.. ඔහුට දඬුවම් දිය යුතුයි.. – මුදල් ඇමති
January 26, 2017 at 10:00 am | lanka C news
විගනකාධිපතිවරයා විසින් මහ බැංකුවේ තොරතුරු සදහන් සංවේදී වාර්තාවක් තමන්ට ලබා නොදී වෙනත් අයෙකුට ලබා දීම නිසා දරදඬු විගණකාධිපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු යයි රවි කරුණානායක මුදල් ඇමති පවසයි.
තමන් විසින් විගණකාධිපතිගෙන් ඉල්ලා සිටි වාර්තාව තමනට ලබා නොදී එය මන්ත්රී බිමල් රත්නායකට ලබා දී විගණකාධිපතිවරයා තමනගේ වරප්රසාද කඩකර ඇති බවටද ඇමතිවරයා චෝදනා කරයි.
මෙසේ පිට පාර්ශවයක් අතට ලබා දී ඇත්තේ ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඉල්ලා සිටියොත් හැර ඉදිරිපත් නොකළ යුතු රහස් තොරතුරු සහිත ලේඛණයක් යයිද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
If that so called report had been handed over to you all,it’s like sombody give his poultry farm to a fox to after after!,However,the Auditor general has done a wise thing.
Auditors do not trust Thieves that is why auditor deals with clean people
Pala HORA…
අම්මට හුඩු
Auditor General is an independent officer who doesn’t take advises from ministers.This bullish minister wants him to lick his boot. It will never happen.
MEYATANAM PISSUWA WEDI WELA.