දර්ගා නගරයේ පාසලත දරුණු සිසු ගැටුමක්.. බරපතල වූ සිසුවෙක් කොළඹ ජාතික රෝහලට.. පාසැලේ දේපළ වලට හානි.. 10ක් අත්අඩංගුවට…

April 10, 2021 at 12:02 am | lanka C news
දර්ගා නගරයේ පාසලත දරුණු සිසු ගැටුමක්.. බරපතල වූ සිසුවෙක් කොළඹ ජාතික රෝහලට.. පාසැලේ දේපළ වලට හානි.. 10ක් අත්අඩංගුවට…

දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමෙන් තුවාල සිදු වූ සිසුවා ගේ එක් ඇසකට බරපතළ තුවාල සිදුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා, පහර දීමට සම්බන්ධ සිසුන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි (9)අලූත්ගම පොලිසිය කියයි .

මෙම සිද්ධියෙන් අනතුරුව එම විද්‍යාලයට බලහත්කාරයෙන් පැමිණ කලා කාරී ලෙස හැසිරී එම විද්‍යාලයේ දේපල වලට හානි කරන ලද බව කියන තුවාල ලැබූ සිසුවා ගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විමර්ශන සිදුකරන අලුත්ගම පොලීසිය කියයි .

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඇතුළු පාසල් සිසුන් හතර දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ හේතුවෙන් අද (9)දින ද කිසිම සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ඇතුළුපොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

34,824 views

15 Comments to “දර්ගා නගරයේ පාසලත දරුණු සිසු ගැටුමක්.. බරපතල වූ සිසුවෙක් කොළඹ ජාතික රෝහලට.. පාසැලේ දේපළ වලට හානි.. 10ක් අත්අඩංගුවට…”

  1. SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

    Mokada fight karanne, manusikawa BOMU, arakku argena ape gedara endako, kakiti bite eka magen.

    • alla hurulla says:

      A Halal Fight.? Nothing to see here. It is alla’s wish xD.

      • buddha බූවල්ලා says:

        No..no…its buddahs….karme…buddahs sivuru karayo…have set examples how to get worshipped kneel down..head on the floor…while drunk & do all dirty works but still get respected from upasakas…

        • Islam is terrorism? says:

          why thank you. we have seen real islam on april 21 lol. follow your naabi do jihaad and rape 6 year old children and kill kafeers xD. Impose illegal halal tax on non muslims and live on their hard earned money like parasites. piss off to porkistan you ISIS muslim terrorist pig.

        • LION says:

          WHY INSULTING BUDDHA ? THIS IS FANATIC ISLAM STUDENT FIGHT …IT HAS NOTHING TO DO WITH BUDDHISM ..

  2. සනත් ඉතාලිය says:

    ayi yakoo iskole nama danna baya thopee wartha okkoma bageta

  3. nimalsiri says:

    oya paasele getuma set korala eththe nisekawama ara val ura naanasaara kiyana pinbath thadiyaaya. langadee
    u aapu hiru TV eke weda satahanata aapu okaage eka athaka size ekak balanda one. saamaanya minihekuge
    kakule kalawa dekama ekata thibboth kopamana ghanakamada? etharamatama me yakaage eka athaka size
    eka dekala mama saha mage german yaaluwan pudumayata pathwooha. muge wede kana eka vitharamada
    kiyala owun magen ehuwaa.

  4. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    මිහිරිපැන්නෙ හිටපු ඔක්කොමඋස්ලිම් ව්‍යාපාරිකයන්, තමන්ගෙ කඩ වල බෝඩ් “දර්ගා නගරය” කියල වෙනස් කලා.

    පල්ලියේ උපදෙස් පිට එහෙම කලේ මොන අරමුනක් ඇතුවද?

    • alla hurulla says:

      Darga is a Halal name and it is Alla’s wish xD

      • Buddhas බූවල්ලා says:

        නෑ සුප්පයෝ …සුප්පාදේවි ට සිංහයා ඇරපු වෙලාවේ …සිංහ ගතිවලින් ජන්ම වෙච්ච ගතිය ..

        • ISIS කෑස්ලිම් මූරි says:

          අපෝ අවුරුදු 6 ගෑනු ලමයි දූශනය කරපු මානසික ලෙඩෙක් අදහන මොන්ගල් මිනීමරු ත්‍රශ්තවාදියෝ ROFL.

          • Sinha le says:

            දර්ගා නගරය වහාම පෙර තිබු සිංහල නම වූ මිහිරිපැන්න ලෙස වහාම වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා මෙන් ඉල්ලමු

  5. sajitha says:

    ena pota hari nae.

  6. Adivasi says:

    yako hama iskolekama kollo gahagannawa. Meka withdraw prawurthi wuna.

  7. Kaira says:

    මහ සභාවට යන්න පාසලෙන් පුරුදු වෙන්ට එපැයි

Main News