දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]

August 20, 2017 at 10:23 pm | lanka C news
දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]

ඉන්දීය කණ්ඩාම හමුවේ ශ‍්‍රී ලංකා පිල ලද දරුණු පරාජයත් සමග තරගය නැරඹීමට පැමිණ සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ල පිටිය මැදට පැන හා ක‍්‍රීඩාංගනය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

‘අපේ ක‍්‍රිකට් අපට ඔ්න, සූදුකරුවො අපට එපා, දේශපාලනය අපට එපා, 96 ක‍්‍රිකට් අපට ඔ්න’ කියමින් මොවුන් දඹුල්ල-කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරෝධයේ යෙදෙන අතර ඉන්දීය-ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකම පිටවීගත නොහැකිව ක‍්‍රීඩාංගනයේ සිරවී සිටියහ. ක‍්‍රීඩා ලෝලීන් පොලීසියට මෙන්ම ක‍්‍රිකට් කණ්ඩායමටද හූ තැබූහ.

පොලීසිය මැදිහත් වී විරෝධතාවය මැඩපවත්වන්නට කටයුතු කලහ.

122 views

34 Comments to “දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]”

  1. siri says:

    හූ කියපු එක හරි නෑ…කුකුල් තිරංග ‘අපේ එකා’…ටීම් එකේ ඉතුරු ටික දෙනත් මොරටුව,පානදුර.අම්බලන්ගොඩ,බලපිටිය,ගාල්ල,මාතර ‘අපේ උන්ගෙන්’ පුරව ගත්තම හරි…වැඩ බැරි ටාසන්ල උනාට කමක් නෑ…සනාල,අරාලා, සුමතිජොකියලත් ‘අපේම’ නේ…

  2. wiraj says:

    පරාජය විඳගන්න බැරි මිනිස්සු … මොකටද ක්‍රිකට් බලන්නේ

    • visu says:

      පරාජයන්…….. විඳගන්න පුළුවන් තරඟයක් දීලා……… දවසක් කැප කරලා ආවේ ක්‍රිකට් බලන්න………. නැතුව බුකී කරුවා ඔට්ටු දිනනවා බලන්න නොවේ…… බුකීකාරයෝ ක්‍රිකට් වලින් ඉවත් වනතුරු ලංකාවේ ක්‍රිකට් වැටීම නවතන්න බෑ……… අර්ජුන අමු කුහකයා……… නැතිනම් ඔතනට ගැලපෙනම කෙනා අර්ජුන………

    • Sam says:

      පරාජය විඳගන්න පුළුවන් කොට ප්‍රෑක්ටිස්‌ කරන්න ඕනෙත් නෑ. කෝටි ගනන් ගෙවල කෝච්ල ගේන්න ඕනෙත් නෑ. කෝටි ගණන් ගන්න ක්‍රීඩකයො ඕනෙත් නෑ. ඇට බෝලයො ටිකක් දාල ගහල නිකං හිටියෑකි. නියම අදහස!

  3. Aba says:

    All this is an outcome of Yaha Palanaya!

  4. Kalana Premadasa says:

    Indian expansionism at its best! Listen the to the first few seconds of the clip. You hear in the background Indians talking. There was a huge Indian crowd at the stadium. Most of them are Indians illegally working in Sri Lanka from the sweepers to the mangers of the best companies eating away the jobs available for Sri Lankans. Notice the Indian flag being waved in an atmosphere in which Sri Lankans feelings were going very high. See how daring Indians have become to express their hegemonic behavior in Sri Lanka. Yahapalakayas, the biggest benefactors of Indian expansionists have made us a spineless nation!

  5. Kusal Ratnayake says:

    Indian Sakkiliyas were more in numbers than Sri Lankans. Our country has become an Indian Sakkili colony!

  6. karu says:

    maykada yahapalane
    cricket walata kelaune.

  7. etca says:

    ගනන් ගන්න එපා, ලංකාවත් ඉන්දියානුකරණය වෙනවා.

  8. lokuliyana says:

    Ath Dekim Palapurudu Eti Chandimal Batsman/ Fielder Kenek Vidiyata one Day Matches Hodata Kala Kenek Afica Tour Eka failed Unata Tawa Chance Ekak Dunnoth Hodai

  9. Cecil Bernard says:

    In 90’s then resigned West Indian player Carl Hooper came back on request of West Indies Cricket Board and helped their cricket.Like manner SLC should request Sanga,Mahela and Dilshan to come back and play for the country until younger players get matured.

Main News