දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]

August 20, 2017 at 10:23 pm | lanka C news
දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]

ඉන්දීය කණ්ඩාම හමුවේ ශ‍්‍රී ලංකා පිල ලද දරුණු පරාජයත් සමග තරගය නැරඹීමට පැමිණ සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ල පිටිය මැදට පැන හා ක‍්‍රීඩාංගනය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

‘අපේ ක‍්‍රිකට් අපට ඔ්න, සූදුකරුවො අපට එපා, දේශපාලනය අපට එපා, 96 ක‍්‍රිකට් අපට ඔ්න’ කියමින් මොවුන් දඹුල්ල-කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරෝධයේ යෙදෙන අතර ඉන්දීය-ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකම පිටවීගත නොහැකිව ක‍්‍රීඩාංගනයේ සිරවී සිටියහ. ක‍්‍රීඩා ලෝලීන් පොලීසියට මෙන්ම ක‍්‍රිකට් කණ්ඩායමටද හූ තැබූහ.

පොලීසිය මැදිහත් වී විරෝධතාවය මැඩපවත්වන්නට කටයුතු කලහ.

133 views

34 Comments to “දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති.. දඹුල්ලේ පාර වසා විරෝධතා.. ඉතිහාසයේ මුල් වරට ක‍්‍රිකට් පිලට හූ තියති…[Video]”

  1. kim says:

    තිසර හා මාලිංග වැනි විශ්‍රාම ගතයුතු ක්‍රිඩකයන් නැවත නැවතත් තරඟ වලට දාන නවක ක්‍රිඩකයන් නිසි මග පෙන්වීමක් නැතිව අනාත කරවන තේරීම කමිටුව විකාරයකි.

    • RW says:

      Not only Thisara and Malinga. Upul Tharanga and Angelo also must be dropped and the captaincy of ODIs must be given to Kusal Mendis or Niroshan Dikwella.

      • බුකි සිලංග says:

        හැක්! හැක්!! හැක්!!!

         මම ඊයෙ අවුරුදු ගාණකට ගතමනාව හොයාගත්ත. ඒ මදිද හිටං?

    • saranga says:

      මේක තනිකරම පිස්සුවක් .මේ රටේ මිනිස්සුත් මේ කාලකන්නි ක්‍රීඩාවක් නිසා මොනතරම් මෝඩ තත්වයකට පත්වෙලාද ? ඇයි මිනිසුනේ උඹලා මෙතරම් මෝඩද ?අපි මේ ලෑලි කෑල්ලකින් බෝලෙකට ගහලා දින්නම ඇතිද? නිදහස ලැබිලා අවුරුදු පනස් නවයක් ගිහිල්ල තාම ඇඟලුම ක්සේත්‍රයෙන් එහාට නිෂ්පාදනයක් කොරගන්න බැරිවුනා රටක් හැටියට ලබපු යුද ජයග්‍රහණය ඇරෙන්න හැම දෙකින්ම පැරදිලා මේ ක්‍රීඩාවකින් දිනලා වැඩක් තියෙනවද ? උඹලගේ ඔය උනන්දුව වෙන දෙකට නෑ නේද ? අද්‍යාපනය කඩාකප්පල් කරගෙන ක්‍රිකට් ගහලා ඉටපස්සේ කොහේ හරි කොම්පැනියක පොඩි පොඩි නුපුහුණු රැකියාවල් කරන්න හන්දි හන්දි ගානේ ත්රිව්ල් තියාගෙන පච කයිවාරු හලහලා දවස ගත කරලා හවසට අර ගෙදරයනගමන් සාප්පුවල බාර් එකේ පෝලිමේ ඉඳලා බෝතලේ ගහන එකට එහායින් උඹලා වෙන දෙයක් කලාද ?
      අමන බිමත් කමයි ,බොන පාටියයි ක්‍රිකට් කයිවාරුවයි ඇරුනම උඹලට මොනවද පුළුවන් ?
      ක්‍රිකට් කියන්නේ දියුණු ලෝකේ පිලිගාත්ත ක්‍රීඩාවක් නෙවෙයි ,ක්‍රිකට් කියන්නේ කාලකන්නි ක්‍රීඩාවක් දියුණු ලෝකේ මිනිස්සු මේ වගේ කාලකන්නි ක්‍රීඩා වලට තම කාලය සම්පත් නාස්ති කරන්නේ නෑ
      අඩුම ගානේ එංගලන්තේ මිනිස්සු උනත් ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම් ඇලිලා නෑ ඔවුන්ගේ ප්‍රයතම ක්‍රීඩාව පාපන්දු .

      එංගලන්තය තමුන් යටතේ හිටපු රටවල් වලට ගහපු “මෙන්න අපේ තවත් යටත් විජිත රටක් ” කියල පෙන්නන සීල් එක තමයි ක්‍රිකට් කියන්නේ .එක මහලොකු උජාරුවෙන් කරේ තියාගෙන ඇවිදින මිනිස්සු ඇත්තටම මෝඩයෝ .”මම කියන දේ උඹලට තේරේවිද මන්ද

      • anjana says:

        එංගලන්තයේ ජාතික ක්‍රීඩාව මොකක්කද?ක්‍රිකට්.

        • Gary says:

          Foot ball
          Was cricket till 1980 and changed to football

        • saranga says:

          එංගලන්තේ ජාතික ක්‍රීඩාව කෙසේ වෙතත් උන් පාපන්දු මැච් නම් බලන්න සු ගාලා යනවා .ධනපති සුද්ද පන්තිය එදා යටත් විජිත වලින් සල්ලි එන නිසා ඔහේ ඉන්නගමන් කරපු සෙල්ලම තමා ක්‍රිකට් නමුත් අද උන්ට ඔය දවස් ගණන් වරු ගණන් පිට්ටනින් වල වේලෙන්න බෑ එහෙම හිටියොත් උන්ට රස්සාව නැතිවෙනවා උන්ගේ රටේ පාසල් වල ළමයින්ට පාවා මෙහෙම ක්‍රිකට් පිස්සුවකුයි මෙහෙම ක්‍රිකට් නිසා කාලේ නාස්ති කිරීමකුයි කරන්නේ නෑ මේගැන හොඳින් දන්නා නිසයි කියන්නේ . .අපේ ත්‍රිවිල් පන්තියයි මෝඩ කොම්පැනි පන්තියයි කාලේ නාස්ති කරනවා වගේ උන් කාලේ නාස්ති කරන්නේ නෑ , මේ රටේ ඉන්න ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ ක්‍රිකට් කියන්නේ මහලොකු ක්‍රීඩාවක් කියල .

          එංගලන්තෙට ආසන්නම රට වන ප්‍රංශය ,නෙදර්ලන්තය ,බෙල්ජියම වගේම අනෙකුත් යුරෝපා රටවල් වන ජර්මනිය ,ඉතාලිය ,නොර්වේ ,ස්වීඩනය ,ෆින්ලන්තය ,රුසියාව ,ස්පාඥය,,පෘතුගාලය ,ස්විට්සර්ලන්තය ,ඔස්ට්‍රියාව වගේම ඇමරිකාව ,ජපානය ,තායිලන්තය චීනය කොරියාව ආදී මෙකි නොකී ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් ක්‍රිකට් කියන්නේ මොකද්ද කියාලවත් දන්නේ නෑ(ඒවගේම ඒ රටවල ලෝකේ දියුණු රටවල් ඒවගේම ලෝකයේ ආර්ථිකව ඉහල නගින රටවල් ) .හැබැයි අපේ රටේ ලින්ගේම්බෝ හිතාගෙන ඉන්නේ මේක මහා ලෝකෙම කරන ක්‍රීඩාවක් කියල .
          දෙමාපියෝ ළමයින්ගේ අද්‍යාපනය කාබාසිනියා කරගෙන ක්‍රිකට් පුහුණුවට ලමයව දමල අන්තිමේ ක්‍රිකට් වලින් ඉහලට යන්න බැරිවුනාම ළමයා නන්නත්තාර වෙලා කොහේ හරි කොම්පැනියක කඹුරනවා දුප්පත් එකා ත්රිවිලයක් පාරට දානවා ,රටක අනාගතය මෝඩ කාලකන්නි ක්‍රීඩාවක් නිසා වැනසෙනවා

      • dinushi Fernando says:

        විශිෂ්ඨයි. ජාතියේ ඇස් ඇරේවා

      • kanishka Tissa says:

        True! Cricket doesn’t suit us as the costs involved and the facilities required make the game penetrating to the rural areas very difficult. The largest segment of the population in the country live in rural areas and they are home to abundantly available rural youth who are talented and skillful. A game like soccer which doesn’t require much investment, resources and money should be promoted. The Sri Lankan rural lads and lasses who are abundantly talented would soon make Sri Lanka world-beaters in soccer too. This will also help to reduce the White Christian Western Imperialists’ influence in the country through their lackeys: the Christen elites in the country

      • සිරිබිරිස් says:

        එල්ලේ ගහමු බං

      • Roshan says:

        100% Agree. Only the poor countries are interested in cricket. UK ,Ausiie just play, but main sports are football and rugby. No personality or teamwork development by playing cricekt. We will remain poorer with this sport.

      • Ranilough de S Sirisenaa says:

        Saranga koluwo, oyayige oluwe kirikot bola gediyak wadilawathda manda mehew ewwa thepalanne…

    • Sam says:

      කපුගෙදර අමතක වුනාද?

  2. Sanjeewa says:

    අපේ මහ එකා ආපු දවසෙ ඉදල ලන්කාවෙ ප්‍රශ්න.මේකව මකලවත් හදන්න බෑ හිටන්.

  3. හාල් මැස්සා says:

    ක්‍රිකට් කන්ඩායමටද මේ මූසල ආන්ඩුවේ මූසල කම එක් පැත්තකින්ද තවත් පසෙකින් කුරුසයේ ආදිපත්‍යයද බල පා ඇත

  4. gamarala says:

    හිටං ආපු දවසේ සිට නියගය ගංවතුර නායයාම කොළබ යුදහමුදාව ගිනිගැනීම මැලේරියාව රණවිරු ආබාදයන් පාරට බැසීම මහජනයා දිලුදු වීම

    තරග වලින් අන්ත පරාජය දැන්වත් මකබැවිලා පල

  5. sarath says:

    Musala anduwa !!!!!!

  6. Power says:

    අපේ ක්‍රිකට් අපිට ඕනී කියලා මරහඬ තැලුවට මේක සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා ඔතන හිටපු එකෙකුටත් මතක් වුණේ නැතිද දන්නෑ. 😆

    • saranga says:

      අපේ ක්‍රිකට් කියන්නේ මේකයි
      අපි හිටියේ අපේ ඉංග්‍රීසි සුද්ද යටතේ ඉතින් උන් අපි ලෝකේ කොහේ හිටියත් අදුනගන්න පොඩි සිල් එකක් ගැහුවා අර හරකුන්ට හණ ගහනවා වගේ ඒ තමයි ක්‍රිකට් .ඉතින් අපි පරම්පරාවෙන් පරම පරාවට ක්‍රිකට් අරගෙන යනවා එක තමයි අපෙ පරාදීන හීනමාන මානසිකත්වය ආරම්භ වන නැත , අපිට ස්වාදීනව හිතන්න බැරි කමේ පලවෙනි ආරම්භය තමා ක්‍රිකට් .
      අපි සුද්දට බයයි අපි තාමත් වහල්ලු සුද්ද මේ රට දාල ගියේ 1948 නමුත් 2017 දීත් අපි උන්ගේ වහල්ලු
      අපි මොන තරම් ලොකු දේශප්‍රේමී කතා කිව්වත් අන්තිමේ ක්‍රිකට් ළඟ සරෙන්ඩර් .

      අපේ ක්‍රිකට් කියන්නේ “අපේ වහල් බාවය “ලියන එකයි
      වෙන වචනයකින් කියනවනම් ඔය මිනිස්සු කෑගහල කියන්නේ
      අපිට අපේ වහල් භාවය දෙනු එය උදුරා නොගනු කියල
      අපිට සුද්දගේ හොන්දම වහලා වීමේ ආඩම්බර දෙනු කියල

  7. චන්දා says:

    කිසිදු ලකුණක් නැති මොහොතක ඇන්ජලෝ මැතිව්ස් විසින් චාමර කපුගෙදරව දුවද්දී දැවීයාමට හසුකරවු අයුරු දුටුවිට මැතිව්ස් ක්‍රිඩා කරන්නෙ ලංකා කණ්ඩායමට නැතිනම් බුකී කරුවෙකුට කියා හිතාගන්නට බැරිවුනා.

  8. Jay says:

    Although this hooting is not acceptable, i believe the spectators have lost their patience after series of humalating defeats.

    Minister now should sack the entire SLC and appoint an interim committee to resurrect cricket

  9. kate says:

    රටේ සියල්ල විනාශ කල යහහපාලනය ක්‍රිකට්ද නැති කලා

  10. PISSU PUSHA says:

    This are YAMAPALANA WEDA, They jailed university students and keep underworld and Buky man to distroy cricket

Main News