දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප‍්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය

February 13, 2018 at 2:10 pm | lanka C news
දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප‍්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය

පසුගිය 10 වැනිදා පැවැත පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මේ දක්වා කිසිදු නිල ප‍්‍රතිචාරයක් දක්වා නැති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බැනරය නැතිව හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රි ලංකා දේශපාලනය තුල තම දේශපාලන ලකුණ හා දර්ශණය සටහන් කර ඇතැයිස ‘ද හින්දු’ වාර්තාවක දැක්වෙයි.

මැතිවණයෙන් පසු තත්වය ගැන ඇමතිවරුන් විසින් විවිධ අදහස් පල කරමින් ඇති අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් කිසිත් ප‍්‍රකාශ නොකිරීම මත මාධ්‍යවේදීන්ද අපහසුතාවයට පත්ව ඇත.

30 views

22 Comments to “දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප‍්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය”

  1. Silva says:

    Where are Friends ….PERERA , CHAMPA , CHAPA , WHITE SHARK

    I Love You ALL

    • Pachabahu says:

      Sorry. I have change my name as Pachabahu. No more Wijebahu. Others also will come slowly after change names. We all are working Sirokota and Darly Road SLFP office.

      • සුමිත්‍ර says:

        Please Do not waste time on unproductive discussions instead do something for your country.
        Lets get to gather as educated UNP supporters to promote Honorable Patali Champika Ranawaka for premiership.
        He is the only leader with a comprehensive plan and vision for the country.

    • GOD ANGEL says:

      Hahaha yes we missed your s.😂

    • Kolitha says:

      unta anthima payment eka gevala nathiu.?

  2. මොනවා කියන්නද බොල අපි දෙන්නා උන්ව අන්දන්න හැදුවා නමුත් වැඩේ වැරදුනා උන් අපිව ඇන්දුවා දැන් කටයි …..කයි වැහිලා තියෙන්නේ……දැන් ඉතුරු වෙලා තියෙන්නේ……සාරම උස්සලා පෙන්නන්න විතරයි…..මම මුංට නොදන්න බොරු බන පදත් කිව්වා හරි ගියේම නෑ…..

  3. puncha says:

    Please wait.They do not have their cloths and searching everywhere.

  4. Padmini says:

    dennama ekkalla apayata holiday gihn . Mr prabhakaran gen upades tikak aran ennath ekka.

  5. Gamaya says:

    Kohomath natakaya thawa iwara natha. Koti dayasporawa batahira ratawal den thamai aluth kriyamarga thoranne. E NISA idiri kalaya theeranathmakai. Me nihadiyawa e nisa wiya hekyi

    • vimarshana says:

      අද දවස පුරාම අරලිය ගහ මදුරේ නොයෙක් සාකච්චා පැවැත්වූ බැවින් මාධ්‍ය වේදීන් අරලියගහ මැදුරේ ගේට්ටුව ළඟ රැදෙමින් ඉන් පිටවන මැති ඇමතිවරුන්ගෙන් කරුණු විමසමින් වාර්තා කිරීමේ දී සිටියහ. මේ අතර එහි පැමිණි මුජිබර් රහමන් මැතිතුමාගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසන අයුරු හිරු සවස 6.55 ප්‍රවුර්ති සේවයේ වාර්තා විය. මෙහිදී මිට ටික වෙලාවකට ප්‍රථම ඇමරිකන් තානාපතිවරයා අරලිය ගහ මංදීරය වෙත පැමිනියා නේදැයි විමසූ විට, එකී තානාපතිවරයා එහි පැමිණි බව රහුමාන් මැතිතුමා පිලි ගත්තේය. තානාපති තුමා එහි පැමිණ සාකච්චා කලේ කුමක්දැයි ඇසූ විට රහුමාන් මහතා කියා සිටියේ තමන් ඒ පිළිබද කිසිවක් නොදන්නා බවයි!

  6. champa says:

    ජනපති තුමනි 62ලක්ශයක් ඔබ සමගයි..දුක් නොවන්න

  7. Nim says:

    RATE NAYAKAYO CHANDAYEN PASUWA JANATHAWATA
    AMATHEEME UTHUKAMA

  8. champa says:

    ජනපති තුමනි අපි ඔබ සමගයි..

  9. දින්ගිත්තක් ගන්ච්චියෙන් ඉන්දහල්ල මයේ අම්ම .

  10. lasantha says:

    තාම පත්තරේන් දැක්කේ නැතුව ඇති මයේ අප්පා……

Main News