දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය
February 13, 2018 at 2:10 pm | lanka C news
පසුගිය 10 වැනිදා පැවැත පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බැනරය නැතිව හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රි ලංකා දේශපාලනය තුල තම දේශපාලන ලකුණ හා දර්ශණය සටහන් කර ඇතැයිස ‘ද හින්දු’ වාර්තාවක දැක්වෙයි.
මැතිවණයෙන් පසු තත්වය ගැන ඇමතිවරුන් විසින් විවිධ අදහස් පල කරමින් ඇති අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් කිසිත් ප්‍රකාශ නොකිරීම මත මාධ්‍යවේදීන්ද අපහසුතාවයට පත්ව ඇත.
දෙන්නා තාම ටොයිලට් එකේ. පාචනය හැදිලා.
ඇයි බන් උබලට මතක නැති හැටි… චන්දෙට ඉස්සෙල්ලා දෙන්නා එක්ක පොරකකා තරගෙට ජාතිය ඇමතුවේ…
දැන් පාක්ෂිකයෝ මේ දෙන්නගේ ජාතිය අමතනවා…
අපි පැරදිලා නෑ. ඒ උනාට ,,,,,බේසමේ පල්ලත් නෑ….කොල්ලෝ කියනවා තුනෙන් දෙකත් නෑ පොල්ලත් නෑ බෝලත් නෑ කියලා. මට පෙන්නේ නෑ මගේ ඒවා. අරුගේ ඒවා නම් පේනවා. (239 -42-32-10)
Meagollo weadikawala rangapu telinatiya mahajanaya pretiksheapa krahindaa muhuna dennea kohamada!dang Honda honda sellam balanda puluweny.
My3 saha ranil dick kasaadayata lahasti venawaa karunakara iwasamin balanda monawaa weaida kiya