දරුණු වර්ෂාවක් ශ‍්‍රී ලංකාවට මුහුණ ලා…

May 27, 2020 at 8:03 am | lanka C news
දරුණු වර්ෂාවක් ශ‍්‍රී ලංකාවට මුහුණ ලා…

ඉදිරි පැය 24 කාලයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ බොහෝ පලාත්වලට ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙනු ඇතැයි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව දකුණ හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියා සිටයි.

62,210 Viewers

4 Comments to “දරුණු වර්ෂාවක් ශ‍්‍රී ලංකාවට මුහුණ ලා…”

  1. රටට හිත says:

    දරුණු වර්ෂාවට වඩා දරුණුයි නිරෝධායන නීති පිළිනොගන්නා ඇය. මිරිහාන, ඇඹුල්දෙනිය නිරීක්ෂනයේදී සමහර ෆාමසි වල අත්සෝදා ගැනීමට හෝ සැනිටයිසර් සැපයීමට උනන්දුවක් නැත. පී එච් අයි මහත්වරු රවටන්න බොරුවට බෝතලයක් නූලකින් එල්ලලා තියනවා. සමහර බෙහෙත් සාප්පු වල අත හොදන්න ටැප් එකක් පමණයි හේදෙන විෂබීජ පාගාගෙන බෙහෙත් ගන්න යන්න වෙනවා. මේ සේරම කරන්නේ සෞඛ්‍ය ගැන දන්න අය නේද? හොයල බැලුවොත් නරකද?. පැමිණිලි කරන්න තැනක් නැද්ද? කියන්න ගියොත් අපට ම තමයි අප්සෙට් එක. අනේ අනිච්චං

  2. PS says:

    We know the reason. Because it rained heavily in the morning, Meteorology Department now says it is raining!!!
    We already experienced it before your prediction . LOL

  3. ජෙප්පා says:

    මතයක් හදන්න ඕන වැස්ස එන්නෙ අපේ සෑර් හින්ද කියල.නැත්තම් අපිට කෑවෙ නෑ වගේ..😁

  4. lol says:

    Kalin nam kiwwe, palakayo awul nam, rata ta hene gahanawa kiyala 😀 😀 😀