දරුවන්ට දිය යුත්තේ ෆයිසර් එන්නතයි.. එන්නත් කල යුත්තේ වෛද්‍යවරුන් යටතේ පමණයි…

September 12, 2021 at 3:50 pm | lanka C news
දරුවන්ට දිය යුත්තේ ෆයිසර් එන්නතයි.. එන්නත් කල යුත්තේ වෛද්‍යවරුන් යටතේ පමණයි…

පාසල් ආරම්භ කිරීමට නම් පාසැල් සිසුන්ට ෆයිසර් එන්නත් ලබාදිය යුතු බවට තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ ලෝකයේ ඇති දත්ත අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවන් සඳහා එන්නත්කරණය නොකල යුතු බවයි.

දරුවන් එන්නත් කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

දරුවන් සඳහා එන්නත් කිරීම ඉතාම ක්‍රමානුකූලව ඉතාම පරිස්සමින් සිදුකළ යුත්තක් බවත් ඔහු පැවසී්‍ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව පැවසීය.

27,649 views

37 Comments to “දරුවන්ට දිය යුත්තේ ෆයිසර් එන්නතයි.. එන්නත් කල යුත්තේ වෛද්‍යවරුන් යටතේ පමණයි…”

  1. Kalu Albot says:

    Ammata udu! Me Paadayaaa ayemath Goma Sabhaaathida? Kapothi! Naatha Deyiyaata Baarayak wennathi! Dan honda honda sellam balanna puluwani!

    • උපාලි says:

      ඇයි බං මෙච්චර තරහක් දොස්තරලා එක්ක …උඹට හරි ගෑනිට හරි ඇරියා වත් ද ඩොකෙක්
      නැතිනම් උඹ පැරාමෙඩික් හරි නර්ස් හරිද

  2. Sakshi says:

    Free education blessed the most luck group in the country.

  3. Upali Samarajeewa says:

    ආයුබෝවන් කලකට පස්සේ. ස්නායු අමාරුව හොඳ වෙලා වගෙයි. තුණුරුවනේ සරණයි

  4. sumudu says:

    මුන් පවුල් පිටිං ෆයිසර් ගහගන්න මේ හදන්නේ

  5. Dinesh says:

    Mamath ennath karagaththe Pfizer vaccine eka pitaratakadi. habai vaccine eka vidde nurse kenek. mama inna rate ennatha viddine nursela miss doctorsla newei

  6. දැන් කොයි පඩියා කියන දේද කරන්න ඕනෑ. මෙයාකියනවා පයිසර් කියලා තිස්ස විතාරණ පඩියා කියනවා පයිසර් එපා ස්පුට්නික් හරි සිනොපාම් හරි කියලා. දැන් පද්මා ගුණරත්න කැඩිච්ච සිංහලෙන් මොනවා කියයිද. අනේ හුකේ, පුදුමේ කියන්නේ මොන පඩියත් කතාකරනවා නමුත් එකක්වත් හරියට වැඩ කරන්නේ නෑ. ඉගුරු කොත්තමල්ලි නොතිබුනානම් ඔක්කොම සුන්.

    • ගෞම් ඊයාරාජ් says:

      උබ වැඩියෙන්ම කැමති රාජපක්ෂ මහත්තයා කියන දේ කරපං , කන්ෆියුස් වෙන්නැතුව.

      • උඹද දැන් ක්‍රිමිනල් වෙනුවට ගෞම් ඊයාරාජ් කියල අලුත් නමකින් එන පොන්නයා. අනිත් උන්ගේ අදහස් වලට රෙස්පෙක්ට් කරන්ට බැරිනම් නොලියා හිටපන්. තොගේ හාම්පුතලාගේ දේශපාලන පන්ති වල තොපිට උගන්වන්නේ අනිකාට පුළුවන්තරම් අපහාස කරපන් කියලා තමයි. හැබය ඒවා පිළිගන්නේ උඹ වගේ ම අමන මරි මෝඩයෙක් මිස ඔලුවක් තියෙන අන්තවාදියෙක් නෙවේ. උඹේ අදහස උඹලියපන්. අනිකාගේ අදහසට වයිර නොකරපන්. උන් උඹට වයිරේට ලියලා නැනේ. එහෙම බැරිනම් පක්ෂකාර්යාලෙට ගිහින් වහල්කම් කරපන්

        • ගෞම් ඊයාරාජ් says:

          පුහ් ! උම්මාද ගොං බෛයෙක්ට මළ පැනලා , පව් !

      • කුඹුක්කණ් says:

        මිස්ටර් ගවුමා
        පෑඩ් සජියා ලොකුද බං?”

        උඹලට රිදිලා තියෙන තරම පෑඩ් සජියගෙ පක්ෂෙට ගවුමක් ඇන්දුවම.

    • කුඹුක්කණ් says:

      මේ හැම එකාම වැක්සීන් ගැන ඉගෙන ගන්නෙ , වැක්සීන් කම්පැනිවලින් , ඊට පස්සෙ මෙහි ඇවිත් ඒකම අතාරිනවා.
      බටහිර ඇලොපතියො කියන ඒවා කිසිත් කරන්න එපා, උන්ගේ ක්‍රමේට වැඩ කරලා මෙච්චර කල් , කොරෝනා ආසාධිතයො සීග්‍රයෙන් වැඩි වුනා, මරණ වැඩි කලා එන්නත් ගහලා, එන්නත ගත්ත වුන් හොද වෙලා ගෙදර ගියාට පස්සෙත් මැරෙනවා රුධිරය කැටි ගැහිලා.

      ඒක හිංදා දේශීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන දිවි රැක ගන්න,

      විද්යාව කියලා , දෙන ඕනම බෙට්ටක් කටේ දාගන්න , ඕලෙවල් වත් හරියට විද්‍යාව කරපු නැති වුන් එයි මෙතන තමන්ගෙ බක පන්ඩිත කම් අලවන්න.
      හැබැයි විද්‍යාව දන්න උන් අතරේ උන් අලවන්නෙ උන්ගේ නූගත් කම විතරයි.

  7. Felix says:

    This can be considered once Hambanthota vaccinations are completed.

    • ගෞම් ඊයාරාජ් says:

      True that , GMOA has no option but to kiss Royal family’s asses . Few media savy GMOA doc’s blast GOSL on TV at daylight whilst drink freash champagne with ’em at night. That’s a win win situation for them.

      • Weera Wija says:

        රාජපක්ෂලාගේ අධෝවාතය හොදයි බන්. උන් කන්නේ රටේ සිංහල කෑම. උඹේ ගුරාලා වන අනුර සහ සජිත් මැතිතුමන්ලා කන්නේනම් පිටරටවල ඩොලර් වලින් ගන්නා ජරා කෑම. කෑමනම් හරිම රසයිලු, ගොඩක් කනවලු . හැබැයි පඩේ නම් උඹේ කටයි ඔළුවයි වගේම පට්ට ගදලු. උඹේ කටයි ඔළුවයි ඒක හොදට පෙන්නනවා.

      • කුඹුක්කණ් says:

        පෑඩ් සජියා ලොකුද බං?

  8. MD says:

    ඇයි හමුදාවේ ඵන්නත ගහන්න ඵන්නෙ කාලතුවක්කු අරගෙනද?ඵහෙම නැත්නම් මෙච්චර දවසක් PFIZER ඵක හමුදාව නෝතේරන කමට තරුණ ළමයින්ගේ පස්ස පැත්තට ගහලවත්ද?

    • ගෞම් ඊයාරාජ් says:

      මතං හාල්මෝල් වටලලා , හාල් 90/= දීලද ? 🤔

      • කුඹුක්කණ් says:

        ප්‍රශ්ණෙට උත්තර දීපං, රෙද්දෙ රෙවුනම ප්‍රශ්නෙ වෙන පැත්තකට යවන්න දඟලන්නෙ ඇයි.

  9. කුඹුක්කණ් says:

    මේ මනුස්සයා ගැන තිබ්බ ගෞරවය එහෙම්මම අද නැති වුනා, දේශීයත්වය, වස විස නැති ගොවිතැන ගැන කිව්ව මේ මනුස්සයට දැන් මොකද මේ , සේල්ස් රෙප් ලා කියවන එක කියන්න උනේ. මේ යකා කියන්න ඕනෙ ලමයින්ට මේක ගහන්න එපා කියලා, එන්නත් ගහලා වෙච්ච විපාකය දැන් දැක්කනේ.

Main News