‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ ‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ කොරෝනාවෙන් රිදුනු ලමා හිත් හදන්න UNICEF මහින්දට බාර දෙයි…

April 24, 2020 at 2:10 pm | lanka C news
‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ ‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ කොරෝනාවෙන් රිදුනු ලමා හිත් හදන්න UNICEF මහින්දට බාර දෙයි…

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් දරුවන් සම්බන්ධ කර ගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව, වත්මන් ව්‍යසනකාරී තත්ත්වය නිසා ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන්, දරුවන්ට සමීප රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගෙන තිබේ.

ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය පිළිබඳ තමාට ඇති ගැටලු සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවකුට, තම ගැටලුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කර අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකිය.

එලෙස පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවිඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව සලසා තිබේ. මෙහිදී එම ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අග්‍රාමාත්‍ය ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

– dinamina

52,555 Viewers

26 Comments to “‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ ‘දරුවන්ට සමීපතම රාජ්‍ය නායකයා මහින්ද…’ කොරෝනාවෙන් රිදුනු ලමා හිත් හදන්න UNICEF මහින්දට බාර දෙයි…”

  1. chan says:

    unicef විරෝධි එකමුතුව කියල එකක් හදයිද දන්නෙ නෑ.එහෙම නැතිනං unicef එකත් මහින්ද ට කඩේ යනවා කියයි.

    • Amda says:

      ඔය UICEF එකේ සල්ලි වලටටත් කෙලින්ඩ වැඩක් තමා. යකෝ TV එකේ සෙට් කර්ලා ලමයි වඩා ගන්නව පෙන්නුවට මේවගේ තනතුරක් දෙනවද

      • MD says:

        ඔබ තවම නිරෝධයනය නොවී ඇති බව පෙනේ.වහාම ළගම ඇති මධෘස්ථානයකට ඇතුල් වන්න.ජුනි 21 ගෙදර යන්න.

      • KK says:

        Kuhakayek.

      • Kangol says:

        මහින්දයා ගන්නේ නැතුව රනියා, මන්ගල, සජියා, වගෙ ලමයි නැති උන්ද ගන්න කියන්නේ. එහෙම නැත්තන් අනුන්ගේ ලමයි හදන අනුර වගේ එකෙක්ද ගන්නේ.

      • Kalum says:

        Amda…you are suitable for nothing…mahinda rajapakshe is a very successful leader.. unicef officers are wiser than you… tou show your poor education and poor thinking..

  2. sara says:

    Eka nam aththatama aththa. MR bokkenma lamainta adarei. Sonduru minihek. Chiran jaythu obthumata. A… Darai

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කරුණාකර ඉන්දියානු සහ කොරියානු හඬ කැවූ මලකෝළං ටෙලිනාට්‍යය කසිකබල් වෙනුව්වට අධ්‍යාපනික වැඩසටහන් පෙන්වන්න. මේ රටේ ඉතිහාසය ගැන පුරා විද්‍යාත්මක ස්ථාන ගැන සොභා සෞන්දර්යය ගැන නිපදවුනු වාර්ථාමය වැඩ සටහන් පෙන්වන්න. ලොකු කුඩා සැවොම ප්‍රිය කරන කාටූන් මැදින් දැන්වීම් දැමීමකින් තොරවම බාධා නොකර පෙන්වන්න.

  4. Is that plan to end of blood relationship of Brother or something really good ? Who knows ?

  5. Gamunu says:

    Bay Bay Bay Bayyo Baba …..Thema Geethaya

  6. siri says:

    jeppo saha gunp pupuranawa mewa dakkama

  7. samantha says:

    වෙන මොනවට බොරු කළත් එයා ළමයින්ට හරි ආදරෙයි. ඒක පැහැදිලීයි.

    • සාධාරණ මිනිසා says:

      පැහැදිලියි පැහැදිලි යි !……. ඉතාම පැහැදිලියි !

  8. Kalana says:

    Bambuwa, rata hambayanta pidhuwa ekaa… Lamayinta aadare nam rata aarakshaa karanna epane..

  9. තිලකේ අයියා says:

    අග්‍රමාත්‍ය ශ්‍රී රෝහණ ධනරංජන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි ඔබතුමාට ජයවේවා……..!!
    අප සැමදා ඔබ සමඟයි……….

    • සාධාරණ මිනිසා says:

      ධන රංජන හරියට හරි ! ව්‍යාපාරයක් නොකරන ලංකාවේ ඉහළම පොහොසතෙක්.

  10. යකෝ උන් ආදරය කරන්නෙ උන්ගෙ ලමයිට විතරයි රටේ මිනිස්සුන්ටආදරේ නම් පහුගිය කාලෙ පැට්‍රල් අඩුකලේ නැ කියල බයිසිකල් වල ගිය එවුන් මෙච්චර බොරතෙල් අඩුවෙලා තියෙද්දි රැපියල් දහයකින් වත් අඩුකරන්නෙ නැත්තේ ඇයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඉක්මනට ගිහින් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහියං,වියදම අපෙන්.

  11. UNeeP says:

    ඇයි අපේ රනිල් අයියා කලුද ? සජිත් මල්ලි ගෙ මොකක්ද වැරැද්ද ?

  12. sag says:

    මහින්ද මා දැක ඇති බොහෝ විටදී ළමයින් වෙනුවෙන් අතිශය සංවේදී උන අයෙක්. විශේෂයෙන්ම ඔහුගේ දරුවෙක් කුඩා කාලයේදී යම් අනතුරකින් මියගිය බව මා අස තිබුනා. එක දවසක් 2015 පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවතී සමුළුවකට ඔහු ජනාධිපති ලෙස ප්‍රදාන අමුත්තා ලෙස සහබාගි උනා. ශාලාවේ ඇතුල් වීමේ දොරේ සිට ඉහල මලයට යනතෙක් දෙපැත්තේ හිටියේ වයස අවු 10 අඩු වගේ පාසල් දැරියන්. මමත් උත්සවයට සහබාගි උනා. ඔහු එන දිගටම එන අයුරු වීඩියෝ මගින් විසල තිරයක ශාලාවේ යට පෙන්න දාලා තිබුනා. මම ඔහු ගැන දන්නා නිසා ම අසල සිටි මගේ මිතුරාට කිව්වා ඔන්න බලන්න මහින්ද ජනාදිපති තුමා අනිවාර්නම ඔය ළමයෙක් ලගට ගිහින් කතා කරනවා කියල. ඔහුගේ මුහුණ බොහොම සතුටින් තමයි තිබුනේ ශාලාවට ඇතුල් වෙනකොට. නමුත් ළමයි අතරින් ඉදිරියට යන විට ටිකින් ටික මුහුණේ තිබුණු සතුට ගිලිහිලා කියල මට හොඳට තේරුණා. මම මගේ ළඟ හිටිය මිත්‍රයට කිව්වා, මහින්ද මහත්තයාගේ මුහුණ ටික ටික අඳුරු වෙනවා නේද කියල. කොහොම හරි අන්තිමට හිටපු දැරිය ළඟ මහින්ද ජනාධිපති නතර උනා. ඒ ළමයට ලඟට පත්වෙලා ටික වෙලාවක් කුලුපගුව කතා කළා. මේ සියල්ල ශාලාවේ වීඩියෝ තිරයේ සමීප රුප රාමු සමග පේනවා. පහත් වෙලා ඒ දැරියට කතා කරපු මහිනද ජනාධිපති තුමාගේ මුහුණ ඊට පස්සේ බොහොම වෙනස් උණා, මට හොඳට තේරුණා එතුමා සිය කඳුළු සඟවන්න උත්සහ කරමින් උඩ බලමින් ඉදිරියට යනවා කියල. කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ එතුමා ප්‍රධාන අමුත්තා විදිහට හිටියට බොහෝ විට උඩ ඇත බලමින් කණගාටුව සඟවන්න උත්සහ කල මට හොදින්ම මතකයි . කොහොම උනත් මහිනද කියන්නේ බොහෝ දෙනෙක් හිතනවට වැඩා අතිශය සංවේදී කෙනෙක්. මම ඉංජිනේරුවෙක් වුර්තති යෙන්, මේ මගේ මතකය මහින්ද ජනාධිපති තුමා ගැන.

    • catseye says:

      rate lamayinta ayithi danaya thama oya 225 kattiya godagahagena sura sepa windinne ….ochchara adare nam lamayinta ayithi de eyalata denna puluwan neda……..ane nikam mayam paanne nathiwa inna mahaththayo…….lokaye 5 wana posatha une kohomada kiyalawath hithannako…….

  13. THILAK says:

    THEY ARE TYING TO GET THEIR PENSION OTHER THAN NO ANY REASONABLE FACTS

  14. Bnv says:

    Yes, he loves children. That is why m3 child take care

Main News