දරුවන් අතර කොරෝනා ඉහලට.. පාසැල් යලි වසා දැමීමක්…

November 24, 2021 at 3:00 pm | lanka C news
දරුවන් අතර කොරෝනා ඉහලට.. පාසැල් යලි වසා දැමීමක්…

පාසල් දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගියහොත් යළි පාසල් වසා දැමීමක් සිදු විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කරයි.

වයිරස් ව්‍යාප්තිය පාලනය වූ පසු පාසල් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ඉතා හොඳ දෙයක් වූ නමුත් මේ වන විට නැවතත් දරුවන් අතර වෛරස ව්‍යාප්තිය වැඩි වීමක් දක්නට ලැබෙන බවද කියා සිටියේය.

රට තුළ සමස්ත රෝගීන් දෛනිකව අඛණ්ඩව 700 ඉක්මවා වාර්තා වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

එනිසා පවතින තත්ත්වය පාලනය කරගෙන දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථාව ආරක්ෂා කරගත යුතු බවද ඒ මහතා පැවසීය.

48,369 views

7 Comments to “දරුවන් අතර කොරෝනා ඉහලට.. පාසැල් යලි වසා දැමීමක්…”

  1. කුඹුක්කණ් says:

    ගොං ඇලොපතියනි , බැරි වැඩ නොකර දැන් පලයව්

    කොරෝනා හමුවේ
    තොපි ෆේල්..
    එන්නත් ෆේල්
    තොපි මේ රටේ ඩොලර් ටික කෑවා.

    දැන් දන්න මගුලක් කරං හිටු , උඹලට කිසිම අයිඩියා එකක් නැති කොරෝනා අල්ලං වැලලෙන්නෙ නැතුව

    • jehan says:

      එන්නත කොරෝනා පතුරන එක වලක්වන්නේ මිනිස්සුන්ගේ විනයක් තියනවා නම් විතරයි. අපේ රටේ වාහෙලට විනයක් නැහැ පරිස්සමක් නැහැ. වෛරස් එකක් පාලනය කරන්න ඕනේ ක්‍රමය ගැන කිසිම අවබෝදයක් නැහැ. වෛරස් එකක් පාලනය කරන්නේ වාහකයන් පාලනය කරලා. එන්නත එක ක්‍රමයක් විතරයි .
      මම ඉන්න රට එන්නත් කිරීම නිසා සහ මිනිස්සුන්ගේ විනය නිසා ලෙඩේ පාලනය වෙලා තියන රටක්. අපේ රටේ ගැහුවා කියන එන්නත්ම තමා මෙහේ එවුන්ටත් විද්දේ වෙනස අපේ රටේ වගේ වෛරස විද්‍යාඥයන් සාමාන්‍ය ජනතාව අතර නැහැ. රට පණ්ඩිත කම් නැතුව මිනිස්සු එන්නත ගත්තා . අපේ සමහර එවුන්ට ෆෛසර් ඕනේ වුණා තව සමහර වහෙලා ආයුර්වේද කියා කියා යනවා . තව සමහර එවුන් මට මේක හැදෙන්නේ නෑ කියලා හිතන් ඉන්නවා .
      ආණ්ඩුවත් එන්නත් කරනවා කියලා රට බොරුවක් කරනවා මේ මතවාද පතුරන්නේ එන්නත් කරන්න යන සම්පූර්ණ වියදම නවත්තගන්න බාගෙට එන්නත් කලත් නොකලා හා සමානයි.
      රට ඇරියේ කිසි සැලසුමක් නැතිව ඇරපු රටවල් පවා ඇරියේ මස 3ක් වත් කාලයක් තුල ක්‍රම ක්‍රමයෙන්. දැන් ආණ්ඩුව සංක්‍යලේකන හංගනවා රට ඇරියත් වැඩක් නැහැ මේ මතවාද සහ බොරු ඉලක්කම් නිසා සංචාරකයෝ එන්නේ නැහැ.උන්ට යන්න අපිට වඩා safe රටවල් දැන් තියනවා.

      • කුඹුක්කණ් says:

        විනය ගැන තර්කයක් නෑ
        හරි විනයක් තියාගත්ත නං එන්නත් ඕනෙත් නෑනෙ..

        මෝඩ එන්නත ගැන බලමු
        එන්නතේ ආරක්ෂාව මෙලෝ වැඩක් නැති බව සිහි බුද්ධියෙන් , නිවුස් එකක් බලන එකෙක්ට ආයෙ කියලා දෙන්න ඕනෙ නෑ.

        අනිත් එක තමා , සමාගමකින් විද්‍යාව කියන වචනය ඉස්සරහට දාගෙන එන්නතක් දුන්නම , කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැල්මෙ දුවාගෙන ගහගන්නවා කියන එකත් වහල් කමක් කියලා තේරුං ගන්න කං උන් ගොඩ යයි , උඹලා වලට යයි.

  2. සකලබුජං says:

    සජබ රැල්ල සහ කඨින රැල්ල සමඟින් නත්තලට ගෙදරට හිරවෙලා කන් අඩි පැලෙන්න උදේ හවස ලවුඩ්ස්පීකර් රතන සුතුර අසමු !

  3. ahooo says:

    එන්නත් කල අයගෙන් තමා එන්නත් විරෝධි වයිරස් ප්‍රභේද හට ගන්නේ…
    එන්නත් කල අයටත් වෛරස් ආසාදනය වෙනවා, අසාද්‍යත් වෙනවා, ඒ වගේම වාහකයෙක් වෙනවා, මැරෙනවා,
    මාස 6න් 6ට මේවා විද්දොත් මොකක් වෙයිද?
    අරක්කු බාර් වහපියව් කොරොනා අඩු කල හැකියි. අරක්කු බොන උන් සල්ලි වලට අරක්කු බීලා නොමිලේ කොරෝනා අරන් ගෙදර යනවා මෙහෙට වඩා එන්නත් කල රට වල ද, එන්නත් හදපු රට වල ද, කොරොනා හැදිලා මැරෙනවා.
    එන්නත් මුලාවකි, මේක විදපු උන්ට අන්ගවිකල දරුවො ලැබුනොත් මොකද වෙන්නේ.

    මුලින්ම කීවේ මේක විද්දොත් ආසාදනය වෙන් නැ කියලයි, දෙවනුව කීවේ ආසාදනය උනත් අසාද්‍ය වෙන්නැ කියලයි, තුන්වෙනුව කීවෙ අසාද්‍ය උනත් මැරෙන්නේ නැ කියලයි, දැන් හතරවෙනියට කියන්න වෙන්නේ මැරුනත් අපායේ යන්නැ කියලද?

    • කුඹුක්කණ් says:

      තාමත් මේ මෝඩ වැඩක් නැති එන්නත සිරා කියලා හිතං ඉන්න උන් ඉන්නවනෙ බං

  4. Saman kumara says:

    ගුරුවරුන්ට කෙලවන්න ඕනකම නිසා පාසල් විවෘත කරන්න තිබ්බ හදිස්සියට හෝ ගාල ඇරල දැම්මා. නිසි වැඩ පිළිවෙලක් නොමැතිව විවෘත කරපු එකේ ප්‍රතිපල තමයි මේ

Leave a Comment

Main News