දරුවන් අවදානමක… කොරෝනාට අමතරව තවත් උණක් දරුවන්ට වේගයෙන් පැතිරේ.. බේරන මග ළමා රෝහලෙන් කියයි…

May 1, 2021 at 3:00 pm | lanka C news
දරුවන් අවදානමක… කොරෝනාට අමතරව තවත් උණක් දරුවන්ට වේගයෙන් පැතිරේ.. බේරන මග ළමා රෝහලෙන් කියයි…

කොරෝනාද ඇතුළුව තවත් රෝග කිහිපයක් දරුවන් අතර පැතිරී යමින් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

ඩෙංගු රෝගය, ඩෙංගු හා සමාන තවත් උණ රෝගයක්, තවත් වෛරස් උණ රෝගයක් මෙසේ පැතිරෙමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එනිසා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රතිශක්තිය වඩවන ආහාර ලබා දිය යුතු බවද ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

37,965 views

2 Comments to “දරුවන් අවදානමක… කොරෝනාට අමතරව තවත් උණක් දරුවන්ට වේගයෙන් පැතිරේ.. බේරන මග ළමා රෝහලෙන් කියයි…”

  1. sunimal says:

    සොරකම /වංචාව / සුරාපානය /බොරුව /ගව ගාතනය දැන්වත් නතර කරමු.

  2. Mangala says:

    තොපිල අව්රුදු කැවේ පරිස්සමින් ද දැන් ගෙවපන්

Main News