දරුවන් නැති මට ඊළග ආත්මයේ හෝ පියෙක් වීමට වාසනාව ලැබේවා.. – ඩිලාන් සංවේදී වෙයි..

January 4, 2017 at 12:00 pm | lanka C news
දරුවන් නැති මට ඊළග ආත්මයේ හෝ පියෙක් වීමට වාසනාව ලැබේවා.. – ඩිලාන් සංවේදී වෙයි..

තමනට ලබන ආත්මයේදීවත් තාත්තා කෙනෙක් වෙන්නට වාසනාව ලැබේවා යයි ඇමති ඩිලාන් පෙරේරා ප‍්‍රාර්ථනාවක් සිදු කලේය.

ඔහු මෙසේ කීවේ හාලි ඇල ප‍්‍රදේශයේ දහම් පාසැල් දරු දැරියන්ට නව වසර පොත් බෙදා දීමේ උත්සවයක් අමතමිනි.

දරැවන් සිටින දෙමව්පියන් මෙන්ම දරුවන් නැති දෙමවුපියන්ද දරුවන්ගේ අගය හොදින් දන්නා බව කී ඇමතිවරයා දරුවෙකු නැති තමනට ඒ අඩුව හොදින් දැනෙන බවද පැවසීය.

මෙය තමන්ගේ අහිංසක පුද්ගලික ප‍්‍රාර්ථනාවක් යයිද ඔහු එහිදී කීය.

6 views

10 Comments to “දරුවන් නැති මට ඊළග ආත්මයේ හෝ පියෙක් වීමට වාසනාව ලැබේවා.. – ඩිලාන් සංවේදී වෙයි..”

  1. KGB says:

    This man is a cunning fox, NGO slave, LTTE’s friends.

    This this are not relevant for us, people in the country. this is his personal.

    I am asking you dirty idiot, as traitor you are supporting to enemy of this countries, doing so you have destroyed entire child-rand’s future of this country.

    DIRTY SAKKILI BALLA

  2. පිම්(පියා) says:

    චන්ද්‍රිකා එක්ක හනිමූන් ගිය කතාවක් කිව්වා නේද?

    ඔහොම එක එක්කෙනා එක්ක හනිමූන් ගිහින් ගිහින්, දන්නෙම නැතුව පියෙක් වෙලා ද දන්නෙ නෑ!

  3. kolitha says:

    ඒක හොදය කියල හිතෙන්නෙ නැද්ද …නැත්නම් දරුවො බැනුම් අහන්නේ ඔයාගේ wifeගේ නම මතක් කරලා …….

  4. anslam says:

    obata esevimata sinhala baudda janathawage saapayen midenna
    podi lamai marapu LTTE ekata kade yana aanduwaka amathi kenek wenna epa
    esevimata as le dandila podi lamai marana eka nathara karapu ranawiruwan dan gediyata yawana aanduwaka inna epa
    dan gedarata wela inna

  5. asaranaya says:

    මේකාව ඇනිබෙලා සමග හීනෙන් හනිමූන් ගිහිල්ලා උදේ නැගිටිලා බලන්නම් පිජාමා එක තෙමිලා, ඩිපර වලා හීනෙන්ම තමයි වැඩ,පෙති ගන්න ජොන්බාස් අයියගෙන් උපදෙසක් ගත්තොත් නරකද

    • Alapaluwa says:

      එසේ නම් පින්වත දැන් දැන් පවු වලින් දුරුවී හැකි තාක් දුරට පිං කරගන්න එයයි එකම ගැළවීම

  6. සරණ says:

    පියෙකු වෙන්න ත් රටක් ඉතුරු කරගනින් .

  7. gadol says:

    මෙයාව රනිල්ට හොදට ගැලපෙනවා දෙන්නටම දරැවන් නැහැ

  8. ප්න්සියන් ගේ අමුඩයේ ලඩ හෝදන අලුගුස්තේරුවෙක් පමණයි දක්කම දවසම මූසලයි පල නැති රුකේ වවුලා එල්ලි කිව්වලු අකලට හැදුන ගස්ලබ්බ වගේ කියලා?

Main News