දරුවා අහිමිව රෝහල වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස්..

August 28, 2018 at 9:08 pm | lanka C news
දරුවා අහිමිව රෝහල වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස්..

මහනුවර ගලහ රෝහල ඉදිරියේ නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම පිරිස විරෝධතාවයේ යෙදුනේ අද ප්‍රතිකාර පිණිස එම රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක පමණ දරුවකු මිය යාමත් සමගයි.

දෙමාපියන් චෝදනා කරන්නේ සෙම් රෝගයක් නිසා තම දරුවාට රෝහලට ඇතුල්ත කල නමුත් මෙහි වෛද්‍යවරයා එම දරුවා පරීක්ෂා නොකළ බවයි.

පසුව රෝහල් බලධාරීන් දරුවා ත්‍රිරෝද රථයට නංවා පේරාදෙණිය මහ රෝහලට පිටත් කර යවා තිබුණද දරුවා මියගොස් තිබේ.

ඉන් පසු ප්‍රදේශවාසීන් ගලහ මූලික රෝහලට පැමිණ විරෝධතාවයේ යෙදුනේ වුණේ එහි කාර්යය මණ්ඩලයට විරුද්දවයි.

31 views

9 Comments to “දරුවා අහිමිව රෝහල වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස්..”

  1. රත්නසේන says:

    අහිංස දරු‍වෙකුට ජීවිතය අහිමි කල තිරිසන් මිනිසුනි නුඹලාට සාප වේවා – කාලන්නින් පාලනය කරන රටක රාජ නිළධාරියාද එවන්ම කාලකන්නියෙකි.

    • Gayantha says:

      Bambuwa thamai. Nodanna magul kata nokara hitapan ban.Anith dawasai hospital yanna epa yaman mt elisabeth

    • වැරැද්ද කරපු එකාට බනින එක සාධාරණයි කියමුකො. කොහොමත් රාජ්‍ය සේවයේ දොස්තරයගෙ ඉඳලා කම්කරුවා දක්වම කාලකණ්ණි තමා. දැන් පාලකයා මහින්ද උනානම් මේ දොස්තරලා හරියට රෝගීන්ට සලකයිද? ඒත් ඔච්චරම තමා.

    • Nalaka says:

      වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ දේශපාලකයන් රටම විනාශ කරයි.

  2. Gayantha says:

    Pissu yakku. Pissu natala madiwata Hospital ekath kudu karala. Doctor sinhala wenna ona. Ekai mai demalu mehema haisirenne. Anika anthima mohothai hospital genalla uda paina paina dagalala hariyanne nai. Dawas ganan hitapu ledek nan sadaranai. Maukedi lamaya aithulath karala paiya dekai. Ethana hitapu lady doctor karanna puluwan uparima karala thiyenne. Mai anduwata saha suwapathita doctorsla alergic ekai munta mehema dagalanna dunne. Eyala ithin yanne mt elisabeth ne.

    • නිකං හරකෙක් වගේ තප්පුලන්න එපා. හැම මඟුලටම ජාතිවාදෙ ඇදගන්න එපා. දරුවාගෙ ජාතිය නෙවෙයි වැදගත්.රෝහලකට ගේන්නෙ ලෙඩක් නිසා. පොඩි දරුවෙකුට පැය දෙකක් තිස්සෙම ප්‍රතිකාර නොකර හිටීම ඔය මොනව කියලවත් සාධාරණීකරණය කරන්න බෑ. තමුන් ලඟ හිටියද කරන්න පුලුවන් හැමදේම කලා කියන්න? තමුනුත් හරක් දොස්තරෙක්වත් වෙන්න ඇති පාහර වැඩ කරල ඒව වහන්න කඩේ යන්නෙ. මහජන මුදලින් ඉගෙනගෙන ලෙඩ්ඩුන්ටම පාට්දාන කාලකණ්ණි හැත්ත.

  3. පලමුව දුම්රිය රියදුරු. දැන් දොස්තරලත් කෑම පටන් ගත්ත වගේ. ඔහොම හරි උන් හැදෙන්න ඕන. උන් රැස් පෙන්නගෙන සියලු වරප්‍රසාද බුක්තිවිදින්නෙ ලෙඩ්ඩු නිසා. ලෙඩ්ඩුන්ටම තමයි සත්තුන්ට වගේ සලකන්නෙ. ඔය පැතිවල ඉන්නෙ හරිම අහිංසක මිනිස්සු. එහෙව් මිනිස්සු කලබල උනා කියන්නෙ මුන් ඇත්තටම නොසලකා හරින්න ඇති.මහජන මුදලින් ඉගෙනගෙන මහජනයාටම ලොකුකම් පෙන්නන මුන්ටයි උන්ගෙ වාහනවලටයි ගහන්න ඕන. රජයේ දේපල වලට අලාභ නොකර. මොකද ඒවත් මහජන මුදල්.

    • Sinha says:

      Gahapn machan wahaneta owa full insurance karala thiyenne……gala ubala pplayan hire…
      Onnam marapan…eth ubala hire…
      Yahapalane apakshapathi adikaranaya thiyanawa..

      • ෆුල් ඉන්ෂුවරන්ස් තිබුනත් රස්තියාදුව, අනික හැදුවත් ඔරිජිනල් තත්වෙ නෑ.වැඩ බාගෙට. හදන්න යන කාලෙම යන්න වෙන්නෙ වෙන වාහනේක. දැන් ෆුල් ඉන්ෂුවරන්ස් වාහනේකට ගැහුවහම අයිතිකාරයට මොනම අපහසුවක්වත් වෙන්නෙ නෑ කියලනම් කියන්නෙ, හීනෙන් තමයි. ගමක් ප්‍රකෝපවෙලා ගැහුවහම හිරේ දාන්න වෙන්නෙ ගමමතමයි.

Main News