දරුවෙකු අපයෝජනය කල දරුවෙකු අත්අඩංගුවට..

February 27, 2021 at 2:30 am | lanka C news
දරුවෙකු අපයෝජනය කල දරුවෙකු අත්අඩංගුවට..

දර්ගා නගරය,පතිරාජ ගොඩ කහදිය වත්ත ප්‍රදේශයේ පදිංචි 14හැවැරිදි බාලවයස්කාර පිරිමි ළමයකු විසින් යාබද නිවසක පදිංචි අවුරුදු හයයි මාස අටක් වන බාල වයස්කාර කුඩා පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකාර 14 හැවැරිදි බාලවයස්කරුව අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි .

එම සිද්ධියට මුහුණ දුන් අවුරුදු හයයි ,මාස අටක් වන බාලවයස්කාර පිරිමි ළමයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි .

සැකකාර බාල වයස්කාර පිරිමි ළමයා විසින් අසල පදිංචි කුඩා පිරිමි ළමයා රවටා යාබද සුසාන භූමිය අසල ආසන්නයේ සෙල්ලම් කරන ස්ථානයකට රැගෙන ගොස් මෙම අපයෝජනය කළ ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ .

එම ළමයාගේ මව විසින් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල මත සැකකාර බාලවයස්කරු අත්අඩංගුවට උගත් බව කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

26,770 views

9 Comments to “දරුවෙකු අපයෝජනය කල දරුවෙකු අත්අඩංගුවට..”

  1. උතුම් නබිනායක තුමාගේ ජීවන මාර්ගයේ ගමන් කරන දරුවෙක්

  2. kawinda says:

    ahanakota pudumai ne..? namuth mewage dewal thawa thawa ahanna dakinna lebei issarahata yahamin.

  3. Irfan says:

    අපේ හැටියට අවූරුදු 14 කියන්නේ බාල වයස්කාර නෙමෙයි. මෙම වයසෙදි අපිටත් හොදට පයිය කෙලින් වූනා අපි කොල්ලන්ට ගල් කපලා කටට දිලා තියෙනවා.හැබැයි අවූරුදූ හයෙ එවූන්ට නෙමෙයි.

  4. John the baptice says:

    මුසල්මානුවෙක් වෙන්න ඕනේ අල්ලාහු අක්බර්.

  5. lanka lover says:

    thatha ganu denna ekka ekama gedara karaddi…lamaya kalama mokada.

    kalawe sattuwath mun wage naha….nagiwa marry karanne…owa monawda

    quantity eka wadi unata quality ekak naha kisima munge

Main News