දලදා පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ආරක්‍ෂාව දැඩි කරන්නැයි දන්වයි..

August 1, 2019 at 10:40 am | lanka C news
දලදා පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ආරක්‍ෂාව දැඩි කරන්නැයි දන්වයි..

හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර පැවැත්වීම සදහා සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ආරක්ෂක ඇමති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කලේය.

පෙරහැර පැවැත්වෙන දී යම් යම් සිද්ධීන් ඇති විය හැකි බවට දූෂමාන ආරංචි පැතිර ඇතැයි ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහැර විශාල ප්‍රදේශයක පැවැත්වෙන බවත් එය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවත් ඔවුන් සියළු දෙනා පරික්ෂා කිරීම අසීරු කටයුත්තක් යයිද කිරිඇල්ල ඇමැතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් නුවර පෙරහැර ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නම් එය ත්‍රස්තවාදීන්ට ඉතා පහසු කටයුත්තක් බවද ඔහු පැවසීය.

අස්ගිරි මල්වතු මහා නා හිමියන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.

23,369 Viewers

10 Comments to “දලදා පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ආරක්‍ෂාව දැඩි කරන්නැයි දන්වයි..”

  1. kirialla says:

    aranchi dusa mananam baya wennda oneda.

  2. ෂංඉඳියා says:

    කිරිඇල්ලෙ තුමෝ!

    පෙරහැර වහාම නවත්තමු!
    සංහිඳියාවට බාදා වෙනව පෙරහැරෙන්!

    • john the baptice says:

      සංහිදියාව මේ රටට අවශ්‍ය නම් වහබින් ,ඊළම් වාදී දමිළයන් මේ රටින් පිටුවහල් කලයුතුයි
      ඔවුන්ට මේ රටේ දේශපාලනය තහනම් කලයුතුයි ..
      අපේ රටට හැම විනාශයක්ම සිදු වී ඇත්තේ අන්තවාදී ජාතිවාදී බෙදුම්වාදී දෙමල මුස්ලිම් සුලුජාතින් මේ රටේ සිටීමයි

  3. S L says:

    හු ඇන් පී. තෑගී
    77-83- LTTE මරබිය
    87-88-89 – RDF මරබිය
    2015-2020 – මුස්ලිම් අන්තවාදී මරබිය

    • Vasana says:

      යහපාලන ආණ්ඩුවට ත්‍රස්තවාදය කියා මැතිවරණය කල් දමා ගත හැක මොකක් හරි UNP ලොකු උගුලක් ලග එනවා වගෙයි …

  4. Ranjith says:

    Sirisena and Ranil says everything is under control .

  5. Kariella says:

    Aanduwa hadanne bayak athikarala, perahera nawathwanna saha sancharakayange pamineema adukaranni!
    Mung nokiyuwaata mewata wiruddhai.

  6. Kuma says:

    ඉතිහාසයේ කිසිම දවසක පෙරහැර නවත්වා නැහැ.
    පෙරහැරට ගැහුවොත් උන්ගෙ අවසානය.

    • SmartThinking says:

      Meka ithama bararum awasthawak…
      americawata one rata athule asthawara thathwayak hadala hamudawa godabassa weema…
      bari welawath peraharata gahuwoth… minissu aniwaryen muslim unwa maranna gannawa ekama thama US army eka balan inne unta goda bahinna hethuwak widihata…
      me rate anagathaya theeranaya wenne minissu saha arakshaka ansha yatathe…
      bari welawath gahuwoth malwathu asgiri hamuduruwaru minissunwa sansun karanna one e mohothema
      nathnam american hamudawa bahinawa…
      ita passe minissu 2020 gota wage kelin minihekwa janadi pathi karala american givisum cancel karala dannaa one ita passe hambayonta lassanta salakai

Main News