දලදා මාලිගාවට පහර දීමේ සැලසුමක්… බෝම්බකරුවන් 11ක් සූදානමින්..

July 5, 2019 at 10:40 am | lanka C news
දලදා මාලිගාවට පහර දීමේ සැලසුමක්… බෝම්බකරුවන් 11ක් සූදානමින්..

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන ඇත.

– divaina

72,909 Viewers

13 Comments to “දලදා මාලිගාවට පහර දීමේ සැලසුමක්… බෝම්බකරුවන් 11ක් සූදානමින්..”

  1. නිහාල් says:

    ඔව් තොපි කරලා බලපියවූ. දළදා මාලිගාවට වින කරපු හැම එකාම හැඳිගෑවිලා ගියා තොපේ ඉන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමට බැදෙන්න එපා කියල ආදරයට කියපු තම අම්මාව නගරය මැදට අරගෙන ඇවිල්ලා හිසගසා මරාදාපු ජාතියේ අසමජ්ජාති බල්ලෝ .කාදිනල්තුමා කිව්වා වගේ මිනි මරන්න උගවන්නේ ආගමක්ද ?එහෙම ආගම් වලින් වැඩක් තියෙනවද ? වහාබි වාදය ආගමක් නොවේ මේක ත්‍රස්තවාදී පාලන ක්‍රමයක් .ආගම හා ත්‍රස්තවාදය වෙන්කර හදුනාගෙන මුන්ව කෙරවලක ඉඳන් ඉවරයක් කරන්න වෙනවා අපේ දරුවන්ට ආගම් බේදය ජාති බේදය නැතිව සහනයෙන් ජිවත් වෙන්න .ලෝකයටම ත්‍රස්තවාදය බෙදන පිරිසක් වේනම් බහුතරයේ යහ පැවැත්ම තකා ඔවුන්ව ඉවරයක් කරලා දාන්න ලෝක ජනතාවට තීන්දු කරන්න වෙනවා .එදා නාසි කාරයෝ නැතිකළා වගේ .ඉතුරු අය අද ජර්මන් කාරයෝ වගේ ඉතාම හොඳට හැදේවි

    • විස්කි මැඩම් says:

      ඔබට මතකද රනිල් සහ ජෙප්පන් එකතු වෙලා ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න එක අපහසු කරණ පනතක් ගෙනාවා. දැන් පේනවානේ මොකටද ඒවා ගෙනාවේ කියලා. UNP එකට චන්දෙ දෙන අයටත් මේ විනාශ වල පය සිදු වෙනවා. මොකද බෞද්ධයා විනාශ කරන්නේ ඔබ බලයට පත් කරණ විනාශකාරීන් නිසා.

    • ක්‍රිෂාන් says:

      මේ වහාබි වියරුව අනිවාර්යෙන්ම මෙරටින් අතුගා දමියයුතුයි .මංගල සමරවීර වැනි පවිටු දේශපාලක ගරන්නන්ට මේ රට ජාතිය ගැන හැඟීමක් නැත ලිබරල් පොලිටිකලි කොරෙක්ට් මතවාද ඔවුන් වපුරන්නේ ඔවුන්ගේ පැවැත්ම උදසාය .වහාබින් දැන් වඩාත් කපටි ලෙස තම උපක්‍රම සිදුකරන්නට ඉඩ ඇත .මුන්ගේ වියාපාර වලින් බදු මිලදී නොගැනීම තවත් දැඩි කල යුතුයි එසේම මුන්ගේ ක්‍රියාකාරකම් ගැන අවදියෙන් සිටීමද ලංකාවේ තිබෙන කාලකන්නි ජඩ අරාබි තානාපති කාර්යාල වල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අවදියෙන් සිටීමද ඉතාම වැදගත් .අප අතර සිටින වෙල්වලාගෙන සිටින පාකිස්තානු ,රෝගින්‍යා මුස්ලිමුන් ,බන්ගලාදෙස්හි මුස්ලිමුන් හදුනාගනිමු උන්ව පිටුවහල් කිරීමට රජයට බලකරමු .මංගල සමරවීර වැනි ජඩ දේශපාලකනයන් මෙරට දේශපාලනයෙන් ඉවත්කර දමමු

    • semana says:

      එල කිරි කියමන… හරියට හරි….. මුන්… ආගම ආගම කිය කිය.. ලෝකෙම වනසන කලවැද්දන් රැලක්…

  2. raju says:

    thopi dalada mailgawata waradilawath atha tibba nam , ekama thmai ubala ge awasanawayath

  3. sinha le says:

    මාලිගාව අසල තිබෙන මුස්ලිම් පල්ලියත් ඉවත් කල යුතුය

    • Mangala says:

      Bawddha siddasthana watakara palli saduwe ape urumayan winashakirime aramunen kiyala dan pahadilivama therenawa. Me palli siyalla iwathkala yuthuya. Mehema sahajeewanayak dakkamai.

  4. Tahuhit jamanlata kela wanneey edaaata thame.

  5. sinha le says:

    මක්කම අනෙක් ආගම් ස්ථාන ඉදිකිරිම තහනම් වතිකනුවෙත් එසේමයි ඇයි අපි අපේ රටේ පන්සල් ලග පල්ලි හදන්න ඉඩ දෙන්නේ

  6. gihan says:

    RATAWAASIN SIYALU DENAAMA BOHOMA AWADIYE KALPANAAWEN HITIYOTH HONDAI.
    WAHAB WAADIN PITA DAALA,,
    PONIL,,,PRAAJITHA,,, AWA MANGALA….PA CHAMPIKA,, SELASUM KARALA, kol koti praa minimaruwo
    yodaagena DALADAA MAALIGAAWATA PAHARA DEEMAK KARANTA IDA THIYENAWA,
    ADA GU,N,P yata YANA ENA MANGAK NETHUWAI INNE-

  7. බෙර හඬ says:

    තව්හිද් ජමාත් සංවිධානය “ජාතික” වන්නේ කෙසේද?කිසියම් ආයතනයක් “ජාතික” නමින් හැඳින්වීමට එය සියළු ජනවාර්ගික, ආගමික සහ රටේ සංස්කෘතික පිළිගැණීමකින් යුක්තවිය යුතුය. මේවාට නම් ලියාපදිංචිකිරීමේ ආයතන වගකිවයුතු නොවේද?

  8. Jothipaala says:

    July 7 ta Sicurity One wela wage ..Oka Kellinma Siragen Illuwanam iwaraine

Main News