දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…

August 14, 2021 at 11:20 am | lanka C news
දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…

මහනුවර ශ‍්‍රී දලදා මාලිගාවේ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් වාහනයකට දළදා මාළිගා පරිශ‍්‍රයේදි ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ එයින් එම වාහන දෙකට බරපතළ හානි සිදුවී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

අදාළ වාහන දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර අවසානයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

70,713 views

30 Comments to “දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…”

  1. කැවුම් සිරියා says:

    කටු කන බල්ලොන්ට ඉතින් ඔය වගේ මැර ප්‍රහාර බලාපොරොත්තු වෙන්න වෙනවා. දන්ත ධාතූන් වහන්සේ ගේ භාරකාරයා නෙමේ සක්විති රජ උනත් හොරා කාපුව ගේ කර්ම විපාක පස්සෙන් එනකොට ඇසිඩ් හැලියක බස්සවල තියන එක හොඳයි කියලා හිතෙයි.

    • Sajith says:

      ඔය අගරදගුරාගෙ ඇම්බැට්ට සෙට් එක. තෝත් ඇතුළුව. මතක තියාගනින් ප්‍රභාකරන්ට වෙච්ච දේ.

    • Jayantha says:

      අර පෙරහැරේ අලි ගෙනියනවට විරුද්ධ අන්‍යාගමික සෙට් එක පොඩ්ඩක් හම්බුනා නම් අහගන්න තිබුනා. පෙරහැරක් එක්ක පුදුම තරහක් උන්ට තියෙන්නේ.

  2. ධර්මේ says:

    බ්‍රිතාන්‍ය පාස්පෝට් එක තාම තමන් අතේ කියලා නාගානන්ද කියනවා. පට්ට බොරුවක් නේද එහෙනම් බ්‍රිතාන්‍ය පුරවැසි කම අත් හැරියා කියන්නේ. මොකද බ්‍රිතාන්‍ය පුරවැසිකම අත්හරින අවසාන ලිපිය එම රජය නිකුත් කරන්නේ සිය බ්‍රිතාන්‍ය පාස්පෝට් එක බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට (හෝ කොන්සල් ඔෆ්සියකට) නැවත භාර දුන් අවස්ථාවේ.

    • Silly Point says:

      May be he has given up the citizenship but still a permanent resident.

    • නාගයා says:

      නාගානන්දයා බොරුවෙන් ඇන්දුවා ඇන්දිල්ලක්
      උස්සන් ගිහින් දුන්නා පුප ගොං හැත්තක්
      ආපහු සල්ලි හොයාගන්න තව බොරුවක්
      කීවත් මොකද තාමත් අඳී මේ බහුතරයක්

  3. සාමා says:

    හොඳ වැඩේ. මිනිස්සුන්ගෙ විරෝධය පෙන්නන්න ඕනෙ ඔය රාජපක්ශ සට්ටැඹියන්ට.

    • රාජපක්ෂ says:

      ජෙල් නැතුව අමුවෙන් කලාද නංගි ඔච්චර රිදෙන්න?

      • සාමා says:

        ඔයා එහෙමද කරන්නෙ, පවු. නාඩගම්කාරයො නාට්‍යයේ සිංදුවක් කිව්ව ඔයා වගේ අය ගැන ‘උනත් අපි බය්යො..- ඉන්නෙ මඩ සෝදලා කියලා’. මඩ හෝදන් කරන්න ආයි කරනකොට. දිගටම රාජපක්ෂලටම දෙන්න ඈ රිදි රිදි වුනත්,.

  4. Srimal says:

    කොහොමත් ඔය බස්නායක ලා හොඳ මිනිස්සු නෙවේ, ඔවුන් තමයි පින් කැටේ ට වග කියන්නේ

    • Maha sinhale says:

      බස්නායක නිලමේලාගේ කෙරුවාව නිසා දළදා මාලිගාවත් BUSINESS මධ්‍යස්ථානයක් වෙලා ….මල් පුජා කරන්නවත් නිදහසක් නැහැ ..

    • සවීන් says:

      කොහොමත් අනිත් ආගම් වල අයට අපේ උත්සව තියෙනකොට කැසිල්ලක් හැදෙනවා. රුසියාවට වඩා ලොකු ලෙඩක් නිසා තමයි ඕක හැදෙන්නේ.

  5. Fernando says:

    Mema minisa. Dela walaw hamuge driverge puthane. Pal hora Kamak kehe

  6. 3% ට බය බයියා. says:

    මුං රටට කරන ශාපය දැකලා දෙවියන් ඇසිඩ් වැස්සක් වැස්සවලා.

  7. Podi Ekaa says:

    Aashirwaada Pen wenna berida ?

  8. Anuruddha says:

    මාර කොමෙන්ට් ටිකත් වැටිලා තියෙන්නේ

    • lakshitha says:

      අපි මතක තියා ගන්න ඕන මේ රටේ බෞද්ධ විරෝධී අන්‍යාගමික ආක්‍රමණ තීවෘ වෙලා. ඔය හදන්නේ ආගමික කෝලහලයක් හදන්න. මොලේ පාවිච්චි නොකරොත් අපි හැමෝම අමාරුවේ.

  9. Sunil says:

    සුලුදියවඩනයටත් මේ විදිහටම සලකන්න ඕන​. මුන් දලදාවත් විකුණාවි.

    • සූනීල් says:

      සුළුදිය පහවෙන්න භක්ශනය කරන්න කැමතිද?

  10. රාවණ හෙළ පුතීලාගේ සංගමය says:

    මෙවන් අකරතැබ්බවල්වලින් මිදෙන්න දිනපතා හෙළ රාවණ අප්පච්චිට පහන තමා රාවණ දැහැන මන්ත්‍රය 32 වතාවක් මන්ත්‍රණය කරන්න. එකී මන්ත්‍රයෙන් තලතෙල් මතුරා ගමන් බිමන් යනවිට දකුණු තට්ටමේ පහල කොටසේ තිලකයක් තබාගෙන යන්න. ස්වස්ථි සිද්ධම් !