දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…

August 14, 2021 at 11:20 am | lanka C news
දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…

මහනුවර ශ‍්‍රී දලදා මාලිගාවේ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් වාහනයකට දළදා මාළිගා පරිශ‍්‍රයේදි ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ එයින් එම වාහන දෙකට බරපතළ හානි සිදුවී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

අදාළ වාහන දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර අවසානයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

70,716 views

30 Comments to “දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක්…”

  1. Naanakka says:

    Naatha dewale basnayaka nilame Anaatha wenna athi!

  2. Simiyon says:

    ඔය දෑලයා අඩුම කුලේ වසලයෙක්… උගෙ මූණෙ හැටි දැක්කම පේනවනෙ.. මාළිගාවෙ කෝටිප්‍රකෝටි ගණන් උගෙ පෞද්ගලික ගිණුමක දාගෙන පොළී එකතු කරපු සක්කිලියනෙ මූ….

  3. Nuwan says:

    Acid පාර මුගේ මූනට වැදුනානම් මොන තරම් සතුටක්ද.

  4. Jagath Silva says:

    oYA BASNAYAKE KIYEENE BUS NANA EKA GANADA

  5. waruna says:

    basnaayaka nilamege wahaanayata acid gahapu ekta maara sathutakin comment karana siyalu denaama. daladaa maaligaawata ltte boomba gahapu welaawae kiribath kaapu sakkiliyo.

  6. Sandy says:

    අනේ යකෝ මේ තරම් අවිනිශ්චිත කාලයක මරණය පෙනි පෙනී ජීවත් වෙලත් උඹලාගේ පින් පව් නොදන්න කටවල් වල සවුදම් බලපල්ලකෝ…….

    උන්ගේ පව් උන්ට පලදෙයි. අපිට මොකද?

    අනික මේ දලදා පෙරහර කාලයේ මොන දේ උනත් පෙරහරට අවහිරයක් නැතුව සාර්ථකව පවත්වන්න ලැබේවා කියල හිතන්න

  7. kamal says:

    මොකෝ මුගේ නම දාන්න මෙච්චර බය? දේශපාලකයෙකුට සම්බන්ධද ?

Main News