දලදා මාලිගාවේ පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා.. සියළු නිලධාරීන් නිරෝධායනයට.. මාලිගාවෙන් නිවේදනයක්..
January 18, 2021 at 12:40 pm | lanka C news
මහනුවර ශ්රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය වැලඳී ඇත.
ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානය සියලුම නිලධාරීන් නිරෝධායන ට ලක් කර ඇතැයි දළදා මාලිගාව නිවේදනය කරයි.
ඒ වෙනුවට මලිගාවේ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු ආවරණයට වෙනත් පොලිස් ස්ථානවගින් නිලධාරීන් අනුයුක්ත කර ඇත.
දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් තේවාවන්, පුද පූජා, වත් පිළිවෙත් අඛණ්ඩව සිදුවන බවද මාලිගාව කියා සිටියි.
එහි පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්යාරක්ෂාව සඳහා ක්රියාත්මක වැඩපිළිවෙළ ද අඛන්ඩව සිදු වෙන්නේ ද එම නිවේදනයේ දැක්වෙයි.
පින කුසල අතර වෙනස
පිනේදි නාම රුප පච්චයා විඤ්ඤාණ හා විඤ්ඤාණ පච්චයා නාම රුප දෙකම තියෙනවා. පින කියන සංස්කාරය සකස් කරනවා. තව විදියකට කියනවානම් නිමිති ගන්නවා. නමුත් කුසලයේදි නිමිති ගන්නෙ නැ. නාම රුප පච්චයා විඤ්ඤාණ විතරයි. එතනින් පසුව ප්රඥාව මෙහයවන්නෙ. කුසලයටම තමයි අනිදස්සන විඤ්ඥාණය කියන්නෙ. අනිදස්සන විඤ්ඥාණයේදි දෘෂ්ටි නැ. මොකද විඤ්ඤාණය දැනගන්න දේ ප්රඥාව විසින් මෙහෙයවෙනවා. නිමිති ගත්තොත් දෘෂ්ටියකට එනවා එය ඇත කියා හෝ නැත කියා. සියලු බුදුවරුන්ගෙ අනුශාසනාව කුසල් වැඩිමයි.
පිස්සන් කොටුවෙ ඉන්න ඕන අය එලියෙ හිටිහම මෙහෙම තමා😀😀😀 මේ හාදයා පොත් කියවලා ඔලුව මoඤo වෙලා.. බහුබූත. බුදු දහම දකින්න ඕනෙ නම් පොත පැත්තකින් තියල ඕක ඇතුලෙ ඉන්න දෙන්න වෙන් කරගන්න බැලුවොත් හොදයි
නෑ , නෑ මයි ! ඔය යුක්කරේං කොරෝනා නං නෙවෙයි ඕං .
වීරතුංග කොරෝනා රැල්ල රටට සල්ලි ගෙනාවා නේද? ඉතින් මදෑ..
යකො ! අර කදබඩ මහත අප්රසන්න කො යුක්රේණියානූවන්ගේ කොවිඩ්19 රැල්ලක් හැදුනද කියලා පම්පෝරීය ගැහුවා විතරයි , මහා වස්තියෙක් යකො ඌනං..😂😂😂
Dan sathutuda Prasanna ,
හරි නිව්ස් පළ වුනොත් “පහේ කල්ලිය” කම්මුතුයි.
දෙවියන් වහන්සේ ලෝකය දවස් 7 න් මවනලදී කියන අය මාලිගාවට යන එක තේරුමක් නැහැ