දලදා මාලිගාවේ ඉඩමේ නිධන් හාරයි..
December 4, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස නිධන් හාරමින් සිට ඇත්තේ ගලේවෙල, එනමල්පොත වහකෝට්ටේ පිහිටි දලදා මාලිගාවට අයත් ඉඩමකය.
බැකෝ යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක්ද පොලිස් අත්අඩංගුව ගෙන ඇත.
මෙම පිරිස විසින් විශාල ගලක් අඩි 25ක පමණ වූ ගැඹුර වළක් හාරා එහි තවත් දෝනාවක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු විසින් වැටලීම සිදු කල පොලිස් නිලධාරීන්ට රුපියල් කෝටි හතරක් අල්ලස් ලෙස ලබා දීමටද ඉල්ලා ඇත.
Hambayo neda…..
Mewa Sanhindiyawa wenna athi….
Ko ewata sadd
yamapalanaya HORU ballanta HENAMA GAHAPIYA.
Sajith Premadasa comes to mind when I hear this kind of sad news.