දලදා මාලිගාවේ රන් වියනටත් උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්.. අතහිත ප්‍රබල දේශපාලඥයාගෙන්…
August 4, 2018 at 10:00 am | lanka C news
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයෙකු විසින් කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීම සදහා සැලසුම් සකස් කර තිබේ.
දලදා මාලිගාවේ රන් වියනට ඉහලින් කිසිදු ඉදිකිරීමන් නොකරන බවට ඇති ඓතිහාසික සම්ප්රදායද නොතකමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවද පැවසෙයි.
විදේශ රටක අනුග්‍රහනයෙන් සිදු කිරීමට සූදානමින් ඇති මෙම ව්‍යාපෘතිය සදහා පක්ෂයේ ප්‍රධානියාගෙන් සහයෝගය ඇති බවද මොහා විසින් සදහන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා දුනුමඩලාව රක්ෂිතයේ වටිනා ගස් කපා දැමීමට සූදානමක් ඇති බවද සදහන්ය.
30%
SINHALESE WAKE UP chase out eelam yamapalanaya eelam sunakayo NOW.
කෝ දැන් අර, දලඳා මාලිගාව ලඟ කාර් රේස් පැද්ද කියල ගිරිය කඩාගෙන කෑ ගහපු උන්….
එක එකා බොරුවට පැලකරන ප්රවෘත්ති දාලා නිකං බොරුවට උඩපනින්න එපා.මේවගේ දෙයක් කවදාවත් වෙන්නෙ නෑ.
මුස්ලිම්වරුන්ගේ මාලිගාව ලග තිබෙන පල්ලිය මාලිගාවට වඩා උසට සාදන්න දුන්නේ නැති නිසා මේ එකේ පලිය ගන්න යන්නේ රනිල් සිරිසේන වහාම පන්නමු
1815 දී උඩරට ගිවිසුම මගින් iii වන ජොර්ජ් රජුට රට පවරා දීමත්, 2015 දී ජනාධිපතිවරණයෙන් රට මෛත්‍රීට පවරා දීමේත් වෙනසක් නැත ලක්ෂ 62ක් චන්දය දුන් අය ගැන ලැජ්ජයි
ලැජ්ජා වෙන්න දෙයක් නෑ. එහෙම දෙයක් වෙන්නෙත් නෑ.මේව මේ කාලෙන් කාලෙට මවන ප්රවෘත්ති.
“ලස්” නං කැපුවට කමක් නෑ
ලක්ෂ 62ක් ජනතාව පැතූ මෛත්‍රී පාලනය මෙයද ? . ලැජ්ජා වෙන්න ඕනේ
හංසයා ලකුණට ඡන්දය දුන් සියලු බලවේග සහ ජනතාව වහ වහා අවදි විය යුතුය.
1815 දී උඩරට ගිවිසුම මගින් රට iii වන ජොර්ජ් රජුට පවරා දීමේ අවනඩුව ඇහැළේපොළලා ඇතුළු උඩරට නිළමේවරැ තේරැම් ගන්නා විට අශ්වයා ඉස්තාලයෙන් බොහෝ දුර ගොස් ය. එමෙන්ම 2015 දී ජනාධිපතිවරණයෙන් ජයගත් සිරිසේන තේරැම් ගන්නා විටද අශ්වයා ඉස්තාලයෙන් ගොස් බොහෝ දුරය.
2015 දී වෙච්ච දේ තේරුම්ගත්ත නිසා තමයි මිනිස්සු යහපාලන ආණ්ඩුව පත්කරගත්තෙ.
Big thief doing all the robbery behind the religion shield. When tooth relic kept under the kurahangala.its not so hohee than 1 foot. What’s this ran viyana?who made it? Srilankan are behaving like mongel. Am I right?